⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඉනිමකින් පරදින්න හිටපු අපි මැච් එකත් දිනුම්. :rofl::rofl::cool::cool: අම්මටසිරි වෙනව. ආ දැන් පෝලිමේ එන්න මාවන් ගෙදර යවන්න ඕනෙ කියපු උන්.. :lol::lol:
    ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
    ලකෙ පුයිට් කියලා
    උට සලකමු

    :lol::lol::P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda ehema wennath puluwan nowennath puluwan ban.kiyanna ba.kohomath aththa snaga slc eka gaana disappointment ekak thibba 2011 wage idan :dull::dull:

    marvan nam ithin :nerd:

    චන්දිමාල් නිසා යන්තම් ගොඩ ගියා. අද ෆීල්ඩින් සෙට්න් එක උනත් පට්ට පොසිටිව් ඇටෑකින් ලුක් එකක් තිබ්බා.

    මාවන්ව නම් යවලා හොඳ කෝච් කෙනෙක් ගන්න එක හොඳා බං. මේකෙන් වෙන්න මාවන් කාරයා තවත් උඩ යන එක.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩෝ එල බන් මේ අවුරුද්දේ අපේ එවුන් සුපිරියටම ගහපු ටෙස්ට් මැච් එක :) ඒත් පොඩි කොස්සක් තියේ දැන් අපේ එවුන් තට්ට අතපත්තු උඩ තියාගන් එපා ඕකා හෙන හොද කෝච් කෙනෙක් කියලා :baffled::baffled: ඕකා ගිය දවසට අපේ එවුන් ඔයිට වඩා හොදට මැච් දිනනවා එක නං විශ්වාසයි :dull::dull::dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
    ලකෙ පුයිට් කියලා
    උට සලකමු

    :lol::lol::P

    :rofl::rofl::rofl::rofl:
    sirawata ko e anatha kukula
    siya diwi hani karagaththada dan na :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ එල බන් මේ අවුරුද්දේ අපේ එවුන් සුපිරියටම ගහපු ටෙස්ට් මැච් එක :) ඒත් පොඩි කොස්සක් තියේ දැන් අපේ එවුන් තට්ට අතපත්තු උඩ තියාගන් එපා ඕකා හෙන හොද කෝච් කෙනෙක් කියලා :baffled::baffled: ඕකා ගිය දවසට අපේ එවුන් ඔයිට වඩා හොදට මැච් දිනනවා එක නං විශ්වාසයි :dull::dull::dull:

    ඔව් මේකේ ඉන්න උන්ට එක මැච් එකක් දින්න ගමන් අතපත්තු ගැන අමතකයි :lol::rofl:. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්‍රභාකරන් කිව්ව කතාව ඇත්ත තමා බං :rofl::rofl:. පක්කන්ගේ සීරීස් තුනම කාලා මේ ගැහුවේ කියලා එක මැච් එකක් නිසා අමතක උනානේ ඇත්තටම :rofl::lol:.

    ඔය සොන්නයව එලවලා දාන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් කෑවේ මෑත කාලීනව ඕකා තමයි :growl::growl:.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    චන්දිමාල් නිසා යන්තම් ගොඩ ගියා. අද ෆීල්ඩින් සෙට්න් එක උනත් පට්ට පොසිටිව් ඇටෑකින් ලුක් එකක් තිබ්බා.

    මාවන්ව නම් යවලා හොඳ කෝච් කෙනෙක් ගන්න එක හොඳා බං. මේකෙන් වෙන්න මාවන් කාරයා තවත් උඩ යන එක.

    ow chandimal+fielding+Herath+Kaushal+Muba+Mathews's Captaincy okkoma nisa thama :yes::yes:

    ow ban.mehemai man kalin kiuwa wage hama ekakatama coach ta banala wadak na.mokada seemawak thiyenawa ne coach tath karanna puluwan.players la perform karanne nathnam ithin mona karannada.but ow 1, lankawe coach kenek lankawata hariyanne na head coach hatiyata 2, marvan defensive
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉනිමකින් පරදින්න හිටපු අපි මැච් එකත් දිනුම්. :rofl::rofl::cool::cool: අම්මටසිරි වෙනව. ආ දැන් පෝලිමේ එන්න මාවන් ගෙදර යවන්න ඕනෙ කියපු උන්.. :lol::lol:
    yako marvan wa ain karannama ona, nattam hariyanne na. Me match eka nulen dinne Chandimal, Rangana and umpires la nisa :P umpires la 3n denama play kale SL team ekata :P drs tibba nam 3rd day eke match eka iwarai :dull: India team eke unath experience eka thiyena Laxman, Dravid wage bata la dennek hitiya nam me match eka dinanawa un :dull:

    Marvan karapu labbak na ban :no:

    ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
    ලකෙ පුයිට් කියලා
    උට සලකමු

    :lol::lol::P

    e mokadda ban ee seen eka? :P mama thread eka open karapu dawaswala hitiye na meke :P

    ane manda ehema wennath puluwan nowennath puluwan ban.kiyanna ba.kohomath aththa snaga slc eka gaana disappointment ekak thibba 2011 wage idan :dull::dull:

    marvan nam ithin :nerd:

    Marvan wa ain karannama one ban, pora kaawa athi team eka danatama.

    චන්දිමාල් නිසා යන්තම් ගොඩ ගියා. අද ෆීල්ඩින් සෙට්න් එක උනත් පට්ට පොසිටිව් ඇටෑකින් ලුක් එකක් තිබ්බා.

    මාවන්ව නම් යවලා හොඳ කෝච් කෙනෙක් ගන්න එක හොඳා බං. මේකෙන් වෙන්න මාවන් කාරයා තවත් උඩ යන එක.

    Sirawata Mathews ge ada attacking field set eka nam godak hondai :yes::yes: normally pora defensive captain kenek mokada danne na wenasa ada :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow chandimal+fielding+Herath+Kaushal+Muba+Mathews's Captaincy okkoma nisa thama :yes::yes:

    ow ban.mehemai man kalin kiuwa wage hama ekakatama coach ta banala wadak na.mokada seemawak thiyenawa ne coach tath karanna puluwan.players la perform karanne nathnam ithin mona karannada.but ow 1, lankawe coach kenek lankawata hariyanne na head coach hatiyata 2, marvan defensive

    ඒ උනාට බං ඔය සොන්නයා බැටින් කෝච් උනාට පස්සේ ආව ඔක්කොම හොඳ ප්ලේයර්ස්ලාටිකව කෑවා ටෙක්නික් හදන්න ගිහින්.

    චන්දිමාල්, තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන්, කිත් රුවන්, දික්වැල්ල, කුසල්. :growl::growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් මේකේ ඉන්න උන්ට එක මැච් එකක් දින්න ගමන් අතපත්තු ගැන අමතකයි :lol::rofl:. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්‍රභාකරන් කිව්ව කතාව ඇත්ත තමා බං :rofl::rofl:. පක්කන්ගේ සීරීස් තුනම කාලා මේ ගැහුවේ කියලා එක මැච් එකක් නිසා අමතක උනානේ ඇත්තටම :rofl::lol:.

    ඔය සොන්නයව එලවලා දාන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් කෑවේ මෑත කාලීනව ඕකා තමයි :growl::growl:.

    කියලා වැඩක් නෑ බං දැන් තා ටිකකින් ඕක මාධ්‍ය සාකච්චාවට ඇවිල්ල උඩ පනියි :baffled: අපේ එවුන්ට දැන් අතපත්තු අමතකයි :dull: ආපහු මතක් වෙන්නේ හොද වයින් කෑවාම තමා :rofl: මොනා නැතත් සැත්තැම්බර් වල අපේ ටීම් එකට අලුත් කෝච් කෙනෙක් ඕනේ ලංකාවේ උට්ටෙක් නෙමේ හැබැයි :P දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ වගේ ඉන්න එකෙක් :( නැත්නං නප්පෙට කයි ඔන්න බලහන් :(