ඉනිමකින් පරදින්න හිටපු අපි මැච් එකත් දිනුම්.අම්මටසිරි වෙනව. ආ දැන් පෝලිමේ එන්න මාවන් ගෙදර යවන්න ඕනෙ කියපු උන්..

rangana ada mahajana sampatha ticket ekak gaththath adenawa bola. ada uge dawasa.

sira sira.uge ehema luck eka thiyenawa.mathakane T20 WC eke 120ka target ekak nawaththuwa NZ ekka hithagannawath bari widiyata.. 
ඉනිමකින් පරදින්න හිටපු අපි මැච් එකත් දිනුම්.අම්මටසිරි වෙනව. ආ දැන් පෝලිමේ එන්න මාවන් ගෙදර යවන්න ඕනෙ කියපු උන්..
ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
ලකෙ පුයිට් කියලා
උට සලකමු

ane manda ehema wennath puluwan nowennath puluwan ban.kiyanna ba.kohomath aththa snaga slc eka gaana disappointment ekak thibba 2011 wage idan
marvan nam ithin![]()
ඒත් පොඩි කොස්සක් තියේ දැන් අපේ එවුන් තට්ට අතපත්තු උඩ තියාගන් එපා ඕකා හෙන හොද කෝච් කෙනෙක් කියලා 
ඕකා ගිය දවසට අපේ එවුන් ඔයිට වඩා හොදට මැච් දිනනවා එක නං විශ්වාසයි 

ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
ලකෙ පුයිට් කියලා
උට සලකමු

අඩෝ එල බන් මේ අවුරුද්දේ අපේ එවුන් සුපිරියටම ගහපු ටෙස්ට් මැච් එකඒත් පොඩි කොස්සක් තියේ දැන් අපේ එවුන් තට්ට අතපත්තු උඩ තියාගන් එපා ඕකා හෙන හොද කෝච් කෙනෙක් කියලා
ඕකා ගිය දවසට අපේ එවුන් ඔයිට වඩා හොදට මැච් දිනනවා එක නං විශ්වාසයි
![]()

. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්රභාකරන් කිව්ව කතාව ඇත්ත තමා බං 
. පක්කන්ගේ සීරීස් තුනම කාලා මේ ගැහුවේ කියලා එක මැච් එකක් නිසා අමතක උනානේ ඇත්තටම 
. 
.
sirawata ko e anatha kukula
siya diwi hani karagaththada dan na
dinna neda hoda wede ada nidahas dawasema parippuwa dunna
yako meka dekke denne mona **** kinda me thread eka paran aran thiyenne

චන්දිමාල් නිසා යන්තම් ගොඩ ගියා. අද ෆීල්ඩින් සෙට්න් එක උනත් පට්ට පොසිටිව් ඇටෑකින් ලුක් එකක් තිබ්බා.
මාවන්ව නම් යවලා හොඳ කෝච් කෙනෙක් ගන්න එක හොඳා බං. මේකෙන් වෙන්න මාවන් කාරයා තවත් උඩ යන එක.

yako marvan wa ain karannama ona, nattam hariyanne na. Me match eka nulen dinne Chandimal, Rangana and umpires la nisaඉනිමකින් පරදින්න හිටපු අපි මැච් එකත් දිනුම්.අම්මටසිරි වෙනව. ආ දැන් පෝලිමේ එන්න මාවන් ගෙදර යවන්න ඕනෙ කියපු උන්..
umpires la 3n denama play kale SL team ekata
drs tibba nam 3rd day eke match eka iwarai
India team eke unath experience eka thiyena Laxman, Dravid wage bata la dennek hitiya nam me match eka dinanawa un 

ඊට කලින් මෙ ත්‍රේඩ් එකෙ එකෙක් හිටිය නෙ
ලකෙ පුයිට් කියලා
උට සලකමු
mama thread eka open karapu dawaswala hitiye na meke 
ane manda ehema wennath puluwan nowennath puluwan ban.kiyanna ba.kohomath aththa snaga slc eka gaana disappointment ekak thibba 2011 wage idan
marvan nam ithin![]()
චන්දිමාල් නිසා යන්තම් ගොඩ ගියා. අද ෆීල්ඩින් සෙට්න් එක උනත් පට්ට පොසිටිව් ඇටෑකින් ලුක් එකක් තිබ්බා.
මාවන්ව නම් යවලා හොඳ කෝච් කෙනෙක් ගන්න එක හොඳා බං. මේකෙන් වෙන්න මාවන් කාරයා තවත් උඩ යන එක.

normally pora defensive captain kenek mokada danne na wenasa ada 
ow chandimal+fielding+Herath+Kaushal+Muba+Mathews's Captaincy okkoma nisa thama
ow ban.mehemai man kalin kiuwa wage hama ekakatama coach ta banala wadak na.mokada seemawak thiyenawa ne coach tath karanna puluwan.players la perform karanne nathnam ithin mona karannada.but ow 1, lankawe coach kenek lankawata hariyanne na head coach hatiyata 2, marvan defensive

Sirawata Mathews ge ada attacking field set eka nam godak hondainormally pora defensive captain kenek mokada danne na wenasa ada
![]()

e mokadda ban ee seen eka?mama thread eka open karapu dawaswala hitiye na meke
![]()
ඔව් මේකේ ඉන්න උන්ට එක මැච් එකක් දින්න ගමන් අතපත්තු ගැන අමතකයි. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්රභාකරන් කිව්ව කතාව ඇත්ත තමා බං
. පක්කන්ගේ සීරීස් තුනම කාලා මේ ගැහුවේ කියලා එක මැච් එකක් නිසා අමතක උනානේ ඇත්තටම
.
ඔය සොන්නයව එලවලා දාන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් කෑවේ මෑත කාලීනව ඕකා තමයි.
අපේ එවුන්ට දැන් අතපත්තු අමතකයි
ආපහු මතක් වෙන්නේ හොද වයින් කෑවාම තමා
මොනා නැතත් සැත්තැම්බර් වල අපේ ටීම් එකට අලුත් කෝච් කෙනෙක් ඕනේ ලංකාවේ උට්ටෙක් නෙමේ හැබැයි
දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ වගේ ඉන්න එකෙක්
නැත්නං නප්පෙට කයි ඔන්න බලහන් 