⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
yako marvan wa ain karannama ona, nattam hariyanne na. Me match eka nulen dinne Chandimal, Rangana and umpires la nisa :P umpires la 3n denama play kale SL team ekata :P drs tibba nam 3rd day eke match eka iwarai :dull: India team eke unath experience eka thiyena Laxman, Dravid wage bata la dennek hitiya nam me match eka dinanawa un :dull:

Marvan karapu labbak na ban :no:

Marvan wa ain karannama one ban, pora kaawa athi team eka danatama.

ඒ උනාට බං ඔය සොන්නයා බැටින් කෝච් උනාට පස්සේ ආව ඔක්කොම හොඳ ප්ලේයර්ස්ලාටිකව කෑවා ටෙක්නික් හදන්න ගිහින්.

චන්දිමාල්, තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන්, කිත් රුවන්, දික්වැල්ල, කුසල්. :growl::growl:

ow ban.eke wiwadayak na.marvan ain karanna one.mona unath mona karala thibbath nathath :yes:

habai Thirimanne,Dickwella la mata alluwema na ban eda idanma test wala.Thirimanne melo rahak na test wala.one time champions la Ashan Priyanjan,Dickwella ehema.debut eke gahuwa eeta passe loweth na..Kusal,Chandi nam gahanne ban oya :) but Marvan yanna one eke dekak na. :yes: but me series eka dinnoth sure na uwa thiyaganeewi may be :dull::dull:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියලා වැඩක් නෑ බං දැන් තා ටිකකින් ඕක මාධ්‍ය සාකච්චාවට ඇවිල්ල උඩ පනියි :baffled: අපේ එවුන්ට දැන් අතපත්තු අමතකයි :dull: ආපහු මතක් වෙන්නේ හොද වයින් කෑවාම තමා :rofl: මොනා නැතත් සැත්තැම්බර් වල අපේ ටීම් එකට අලුත් කෝච් කෙනෙක් ඕනේ ලංකාවේ උට්ටෙක් නෙමේ හැබැයි :P දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ වගේ ඉන්න එකෙක් :( නැත්නං නප්පෙට කයි ඔන්න බලහන් :(

    ෆෝඩ්ව ගත්තනම් හරි බං. හෙඩ් කෝච් කෙනෙක් විතරක් නෙමෙයි හොඳ බැටින් කෝච් කෙනෙකුත් ඕනේ බං.
     
    ඕක තමයි අවුල ශිට්. දික්වැල්ල තමා බං ලංකාවේ පහුගිය අවුරුදු කීපයේම හොඳම ඩොමෙස්ටික් රෙකෝර්ඩ් හෝල්ඩර්. ඌත් චාමර සිල්වා වගේ වේවිද දන්නේ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මේකේ ඉන්න උන්ට එක මැච් එකක් දින්න ගමන් අතපත්තු ගැන අමතකයි :lol::rofl:. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියලා ප්‍රභාකරන් කිව්ව කතාව ඇත්ත තමා බං :rofl::rofl:. පක්කන්ගේ සීරීස් තුනම කාලා මේ ගැහුවේ කියලා එක මැච් එකක් නිසා අමතක උනානේ ඇත්තටම :rofl::lol:.

    ඔය සොන්නයව එලවලා දාන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් කෑවේ මෑත කාලීනව ඕකා තමයි :growl::growl:.

    :lol::lol::lol: best thing: Me match ekath inning ekakin paradinna hitiyada kiyalawath dan ape unta mathaka na kiyahanko :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    dakka dakka :lol::lol:
    lol scene eka :rofl:

    shit got real :shocked:

    oka guess karana eka echcharama amaru na Galle fourth innings result balapuwahama :P 50% 50% ne hariyanna chance :P

    dan itin hari pakistan unui bang unui ape unui arunta gang rape karanawa balapanko :lol::lol::lol:

    කියලා වැඩක් නෑ බං දැන් තා ටිකකින් ඕක මාධ්‍ය සාකච්චාවට ඇවිල්ල උඩ පනියි :baffled: අපේ එවුන්ට දැන් අතපත්තු අමතකයි :dull: ආපහු මතක් වෙන්නේ හොද වයින් කෑවාම තමා :rofl: මොනා නැතත් සැත්තැම්බර් වල අපේ ටීම් එකට අලුත් කෝච් කෙනෙක් ඕනේ ලංකාවේ උට්ටෙක් නෙමේ හැබැයි :P දකුණු අප්‍රිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ වගේ ඉන්න එකෙක් :( නැත්නං නප්පෙට කයි ඔන්න බලහන් :(

    Sirawata ban, lokuma awula me series eka dinnoth muge contract eka renew karanna slc ekata reasons have ne :dull: muta itin ranathungalagen ehema hena adillak ne :growl:

    ow ban.eke wiwadayak na.marvan ain karanna one.mona unath mona karala thibbath nathath :yes:

    habai Thirimanne,Dickwella la mata alluwema na ban eda idanma test wala.Thirimanne melo rahak na test wala.one time champions la Ashan Priyanjan,Dickwella ehema.debut eke gahuwa eeta passe loweth na..Kusal,Chandi nam gahanne ban oya :) but Marvan yanna one eke dekak na. :yes: but me series eka dinnoth sure na uwa thiyaganeewi may be :dull::dull:

    Thirimanne wa hadala ganna can test gahanna, uta talent eka have. Uwa danata drop karala domestic perform karoth apahu ganna ona team ekata. Chandimal ta number 3 spot eka yanna ona sanga retire unama mama nam kiyanne. Next match ekema number 3 dammath hondai. Kusal wa keeper widihata gaththa nam hondai.

    ෆෝඩ්ව ගත්තනම් හරි බං. හෙඩ් කෝච් කෙනෙක් විතරක් නෙමෙයි හොඳ බැටින් කෝච් කෙනෙකුත් ඕනේ බං.

    Sirawata fully agree :yes::yes: Ford enna plan ekak tiyenawa kiyala talks wagayak tibba ne?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: best thing: Me match ekath inning ekakin paradinna hitiyada kiyalawath dan ape unta mathaka na kiyahanko :lol:

    සිරාවට. චන්දිමාල් පු# ඉරාගෙන ඊයේ ඇටෑකින් ඉනින්ග්ස් එකක් ප්ලේ කල නිසා අනි දෙන්නත් ටිකක් ලකුණු එකතු කලා. නැත්නම් ඊයෙම මැච් එක ඉවරයි. :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕක තමයි අවුල ශිට්. දික්වැල්ල තමා බං ලංකාවේ පහුගිය අවුරුදු කීපයේම හොඳම ඩොමෙස්ටික් රෙකෝර්ඩ් හෝල්ඩර්. ඌත් චාමර සිල්වා වගේ වේවිද දන්නේ නෑ.

    ow mata mathakai dan mubarak 13/14, 14/15 perform karanna kalin season hama ekema Dickwella thama perform kale :dull: u awards uth gatha ne :dull: but mata nam ane manda uwa set wenne na.u gahapu palaweni match eke idanma uge batting style eke awulak penawa mata.koi wele out wei wage saha kisima confidence gathyak na :no::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow mata mathakai dan mubarak 13/14, 14/15 perform karanna kalin season hama ekema Dickwella thama perform kale :dull: u awards uth gatha ne :dull: but mata nam ane manda uwa set wenne na.u gahapu palaweni match eke idanma uge batting style eke awulak penawa mata.koi wele out wei wage saha kisima confidence gathyak na :no::dull:

    හොඳ කෝච් කෙනෙක් ඕනේ ඕකට තමා බං. උන්ගේ ටෙක්න්ක් හදලා හරියට කන්‍ෆිඩන්ට් වැඩි කරන්න. අර අතපත්තුවා ටෙක්නික් හදනවා කියලා ඌව වලඳනවා.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Niyamai yakoooo!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ කොච්චර හැපිද කියනවනං චයිනීස් 2ක් ගෙනාව දවල්ට කන්න:D:D, බෝතල් ගෙනාවෙ නැහැ බොන්නැති නිසා:(

    උඹ මිනීමස් කනවද බං? හයිවේ එකේ වැඩට ගෙන්නපු චීන්නු දෙන්නෙක්වද ගෙන්නුවේ?