වෙන්දේසි සීට්ටුව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කැල්කියුලේට් වෙන්නෙ වෝල්ටේජ් විදිහට :dull: :dull:
1 සහ 0 කියල තත්ත්ව දෙකක් තියෙනව :dull: :dull:
1 නම් 5V වලට ආසන්න විභවයක් යනව :dull: :dull:
0 නම් 0V වලට ආසන්න විභවයක් යනව :dull: :dull:
ඔහොම විශාල බයිනරි කැල්කියුලේශන්ස් ගොඩකිං තමා කැල්කියුලේට් වෙන්නෙ :dull: :dull:
බම්ප් :dull: :dull:
 
  • Like
Reactions: T h u s h

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ
    එකෙක් 9000 කට ඉල්ලනවා තව එකෙක් 8500 ඉල්ලනවා තව එකෙක් 8000 කට ඉල්ලනවා ,
    සීට්ටුව හම්බවෙන්නේ 8000 ට ඉල්ලන එකාට (ඌට 2000 ක් පාඩු පිට ටමයි ගන්නේ සමදානෙන් කවුරුවත් ඉල්ලන්නේ නැතුව එකෙක්ට ගන්න කිව්වනම් 10000 ම ගන්න පුළුවන් )
    දැන් එතකොට සිට්ටුවට ගෙවන්න ඕනේ 8000 නේ ඉන්න ගානෙන් 8000 බෙදනවා 8000/10=800
    එතකොට ඒ වාරෙදි එකෙක් ගෙවන්න ඕනේ 800 යි .
    ඔය විදියට සීට්ටුව ඉල්ලලා යන විදියට ගණන් වෙනස් වෙනවා , ආයෙමත් අවසානයටම සීට්ටුව ගන්න ඉන්න කෙනාට 10000 ම ලැබෙනවා
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    tfs..........
     
    එතකොට මැද්දෙ උන්ට පාඩුයිනෙ :shocked: :shocked:
    එහෙම පාඩු පිට සල්ලි දීල තමන්ගෙම සල්ලි ආපහු ගන්න එකේ තේරුම මොකක්ද ? :eek: :eek:
    රෙප් :yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    thnks
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    එතකොට මැද්දෙ උන්ට පාඩුයිනෙ :shocked: :shocked:
    එහෙම පාඩු පිට සල්ලි දීල තමන්ගෙම සල්ලි ආපහු ගන්න එකේ තේරුම මොකක්ද ? :eek: :eek:
    රෙප් :yes:

    සාමාන්යෙන් වෙන්දේසි සීට්ටු දාන්නේ ලොකු ගණන්..කට්ටියත් ගොඩක් ඉන්නවා , අවුරුදු 3 ,4 වගේ දිග ඇදෙන සීට්ටු තියෙනවා මිනිස්සු 30 ,40 එකතුවෙලා , එතකොට තමන්ගේ අවශ්‍යතාවයන් ආවමත් ගොඩක් අය ඉල්ලලා ගන්න බලනවා .. සමහරු වෙන අයට ඉල්ලන්න එපා කියලා සල්ලි පවා දෙනවා (මම කියන්නේ ලොකු සීට්ටු වල ,) සමහරු පොලියට එහෙම දෙන්න ගන්නවා එතකොට අර ගානක් කැපුනට එයිට වඩා ලාබයක් උපයන්න පුළුවන්නේ සමහරු බිස්නස් වලට ආයෝජනය කරන්න වගේ ගන්නවා .. කොහොමත් සීට්ටුව ගන්න කට්ටිය වෙන්දේසියේ පොරකනවා ලන්සු අඩු වට තිය තියා