ela mcn tks
Rep +7
Channel Eye eka highlights yanne kiyatada ban![]()

ඔව් බන්..
මටත් Live බලන්න වුනේ නෑ..
කරකවලා අත ඇරියා වගේ වුනා Score එක දැක්කම..
Herath කලින් Match වල ගන්න බැරි වුන එකට මෙකෙන් arrears cover කරලා නේ..![]()

ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අදහසක් තියෙනවා "හොඳම ආරක්ෂාව පහර දිමයි කියලා" අපි ගොඩක් ටෙස්ට් තරඟ පරදින්නේ තරඟය බේරගන්න කියලා ලෑල්ල දදා ඉන්නවා අන්තිමේිදි දන්නේම නෑ විකට් ටිකත් ගිහිල්ලා ලකුණුත් නෑ තරඟය පැරදිලාඊයේ චන්දිමාල් කලේ ආරක්ෂා වෙනවට වැඩිය පහරදෙන එක තමයි හොඳම දේ කියලා තේරුම් අරගෙන ක්‍රිඩා කරපු නිසා තමයි අපි ගොඩ ආවේ චන්දිමාල් අල්ලන්න ගියානම් අනිවා අවුට් වෙනවා. පහරදෙන කොට කොච්චර පළපුරුදු පන්දු යවන්නෙක් වුනත් මානසිකව කඩා වැටිමක් වෙනවා අනෙක් එක පන්දු රකින්නන්ට පීඩනයක් එනවා. අපේ ටෙස්ට් ක්‍රිකට් වැටිලා තියෙන්නේ තරඟ දින්න ඕනා කියන මානසිකත්වයට වඩා තරඟය පැරදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හිතලා ක්‍රිඩා කරන මානසිකත්වය නිසයි

Channel Eye eka highlights yanne kiyatada ban![]()

samahara wita full match eka pennawi![]()
10.00 pm
elahttp://www.espncricinfo.com/sri-lanka-v-india-2015/content/story/909905.html
Kohliya monawa unath tikak humble wela wage, issara wage pora talks dan adui![]()
http://www.espncricinfo.com/sri-lanka-v-india-2015/content/story/909905.html
Kohliya monawa unath tikak humble wela wage, issara wage pora talks dan adui![]()

ow dan pora poddak hadila wage.
mehemai ban atthatama Koli kuttuwa kiyanne sira talented player kenek. dawasaka oka sangalage level ekatama enawa. dan ou therum aragannawa mama hitanne anik minissunta respect karana hati and cricket kiyanne gentlemen game ekak kiyala. samahara eka wayase prashnayak wennath athi or unge rate prkshakayo nisamai ehema wela tiyenne.
elakiri ekata facepalm emoticon ekak one ban 
ado patta kathawa ban sirawatama kiyanawa![]()
dhoni wage aruta muta blame na kelinma defeat eka accept kara, pudumai indian capek mehema katha karanawa balannath tbhyup u talented ma ekek me generation eke, godak records kadai pora me widihata humble wela hadila awoth nam. Uwa issara okkotama penna bari pada show nisa ne![]()
samahara indian ewunge comments balapanko ayyo salli thamaielakiri ekata facepalm emoticon ekak one ban
Yup, first time kohliya hondai kiyala hithunadhoni wage aruta muta blame na kelinma defeat eka accept kara, pudumai indian capek mehema katha karanawa balannath tbh
wal baila na blames na excuse na kelinma lassanata kiyanawa patta 
ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේ අදහසක් තියෙනවා "හොඳම ආරක්ෂාව පහර දිමයි කියලා" අපි ගොඩක් ටෙස්ට් තරඟ පරදින්නේ තරඟය බේරගන්න කියලා ලෑල්ල දදා ඉන්නවා අන්තිමේිදි දන්නේම නෑ විකට් ටිකත් ගිහිල්ලා ලකුණුත් නෑ තරඟය පැරදිලාඊයේ චන්දිමාල් කලේ ආරක්ෂා වෙනවට වැඩිය පහරදෙන එක තමයි හොඳම දේ කියලා තේරුම් අරගෙන ක්‍රිඩා කරපු නිසා තමයි අපි ගොඩ ආවේ චන්දිමාල් අල්ලන්න ගියානම් අනිවා අවුට් වෙනවා. පහරදෙන කොට කොච්චර පළපුරුදු පන්දු යවන්නෙක් වුනත් මානසිකව කඩා වැටිමක් වෙනවා අනෙක් එක පන්දු රකින්නන්ට පීඩනයක් එනවා. අපේ ටෙස්ට් ක්‍රිකට් වැටිලා තියෙන්නේ තරඟ දින්න ඕනා කියන මානසිකත්වයට වඩා තරඟය පැරදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හිතලා ක්‍රිඩා කරන මානසිකත්වය නිසයි
මම හිතන්නේ අපිට හොඳින් පන්දු යවන පන්දුවට පහරදෙන්න පුලූවන් (Bowling allrounder) අළුත් ක්‍රිඩකයෙක් හදාගන්න පුලූවන් නම් ටෙස්ට් වලදි ලොකු වාසියක් එනවා. වාස්ගෙන් පස්සේ අපිට ටෙස්ට් වලදි බැටින් වලින් ලොකු දෙයක් කරන්න පුලූවන් බෝලර්ස් කෙනෙක් හිටියේ නෑ
ධනංජය සිල්වා ටෙස්ට් වලට හරියයි කියලා මට හිතෙනවා. චාන්ස් එකක් දිලා බැලූවා නම් හොඳයි සිරිවර්ධන වුනත් අවස්ථාවක් දිලා බලන එක හොඳයි. මොනවා කරන්නත් කලින් අතපත්තු ගෙදර යවලා ඉන්න ඕනා

http://www.espncricinfo.com/sri-lanka-v-india-2015/content/story/909905.html
Kohliya monawa unath tikak humble wela wage, issara wage pora talks dan adui![]()
test match wala wadagathma deyak thamai nikan ohe attack karana eka nevei, kalayath ekka match eka geniyana eka. samahara welawata allanne kalaye wasiyath ganna, bowlers lawa wattanna.
dananjaya test walata hondai wage. siriwardana damma tests ganna narakai, odi form eka adu wenna ida thianawa batting style eka test walata adjust karanna gihin.
kaushal nam eelanga match eke hondata sellam karai, man test walata sahenna hondai wage. thirimanna ge temperament eka hondai talent eka tikak adui wage. kaushal nam ela.