Lankavata genapuva thiyanavada machan (ube badu neme, ube eva maga kuvane).....
pasa podak aul vage, nathnam vahane vena look eke aulak naha, mini ekak gavin yanava.....
rep+++
මීට කලින්නම් දෙකක් ගෙනල්ල දුන්නා . මග කිවුවේ මේ සැරේ දාපුවා. තුන හතරක් දැක්ක වාරයේදී. personal දාපුව කිවුවා. ඇති මචන් පොඩ්ඩක් බලන්න sale වල.
Is this 660CC + 24KW MOTOR like Wagon R Hybrid or juts 660CC

(මතක තියා ගන්න ඔය කියන තරම් INDIAN වාහන හොද නැහැ. ජීවිතයටත් අනතුරක් INDIAN වාහනවල භාවිතා කරන ලාබ සහ බාල PLASTIC නිසා පිළිකා සැදීමේ අවදානමක් තියෙන්න පුළුවන්.)



පට්ට මචං මෙක නිකන් Toyota Fj Cruiser ගෙ මල්ලි වගේනේහ්
![]()

