NSBM සහ NIBM ගැන .......

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    meka mage athdakimak. oya NIBM ekata giya kellek. software engineering karanna giyapu kellek. aurudu 2k gihin. mage lagata dawasak awa dan final project eka gahanna kiyala java hari c# walin hari. melo deyak therenne nathuwa mata kiyala hadagaththa. mama kohenda igenagththe kiyala kiyanne na. habai eki mage lagata eka hadaganna enakota mama igenagaththu thana mama masa 8i gihin. eth mama aurudu 2ka final project ekak kala. mama dan na owa gana. kamathi deyak karapn. kohomath NIBM ithin lankwe piligannawane. igenagnna eka noganna eka ube wadak. :yes::yes::yes:

    eka nam aththa
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇයි මචන් lol කියන්නෙ උඹ ඔතන ඉගෙන ගත්තද :dull: මම ඔතනදි දැකලා තියෙනවා UCSC,MIT එකේ අය ඕකෙන් කරන්න කියන project එක කරන්න කොයි තරම් කට්ටක් කනවද කියලා.මෙහෙදි කරන්න තියෙන project බලන්න එන්නෙ IFS,WSO2,ZONE 24X7 වගේ company වල වැඩ කරන අය මචන්.පිලිගන්නෙ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ....

    මචන් උඹ දාපු link එකේ තියෙන්නෙ IJTS එක ගැනනේ බන්.මම කියන්නෙ IJSE එක ගැන...

    oka witharak kalatanam melo wedak ne, industry ake pili ganne ne.
    okath akka wena hoda dig 1k thiyanawanam goda
    ඔව් ඒක ඇත්ත මචන්.ජාවා කියන්නෙ මහා සාගරයක් වගේ තියෙන IT field එකේ එක programming language එකක් විතරයි නෙ.තව මොනව හරි කරන්න පුලුවන්නම් ගොඩ.අනික ඔතන ඉගෙන ගන්න අයගෙන් 90%ක් ම කැම්පස්,නැත්නම් කැම්පස් යන්න ඉන්න අය.ඒත් java developer කෙනෙක් විදිහට field එකට enter වෙන්න ගොඩක් වටින course එකක්.ඒක ගැනයි මම කිව්වෙ.....:)
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    බ්‍රෝ මමත් oct වල batch එකට reg වෙලා ඉන්නෙ , හැබැයි මම NIBM එකේ hnd කරල නෙමෙයි සෙට් වෙන්නෙ , CS මුල ඉඳලම NSBM එකේ කරන්න සෙට් වෙන්නෙ.. මුලින් MIS එක කරන්න කියල බැලුවෙ, ඒත් International වැඩි demand එකක් තීන්නෙ CS වලට නිසා තමයි ඒකට සෙට් උනේ ,,
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    I have a Computer Science degree at NSBM.
    Current Salary < 150K

    I know a person who did NIBM Higher Dip who is getting more than 300K, he is working @ well known company.
    So I guess it's not about the University or Institute that you learning from, Basically it's about you.
    If you can master the skills which are highly required to the current Software industry and If you can prove it,
    even if you don't have a degree, you will be able to find a good Job with higher salary.
    ehemada bn ela ela ehenam
    මචන් පුලුවන්නම් මෙතන java කරපන්.මෙතන තරම් පිලිවෙලට advanced මට්ටමට java කරන්න වෙන තැනක් නෑ.මමත් කරපු නිසයි කියන්නෙ.හැබැයි වැඩ නම් සෙට් වෙනව ගොඩක් ඒ course එකේදි.බොරු කරන අයට වැඩිකල් ඉන්න පුලුවන් තැනක් නෙවෙයි.පුලුවන්නම් හොයල බලන්න ඔතන ඉගෙනගත්ත ගොඩ දෙනෙක් ලංකාවෙ leading IT company ගොඩක වැඩ කරනවා......
    thanks
    katubedden arenna wena moken awath fresh graduate kenekta maximum 25k,
    apine recrute karanne, api dannawa oya godak fresh graduate lage situation aka
    man indstry ake 8+ years
    NIBM dig (dublin uni), den 180k gannawa lankawe

    plymouth ehema awlda bn

    tru machan, man 2005 batch ake
    a kale hitapu un den sira porawal

    2009n passe nibm aken apu hoda porak industry ake hoya ganna aka hari amarui

    IIT ‍යන්න මචන්

    eke ganan wadi bn

    බ්‍රෝ මමත් oct වල batch එකට reg වෙලා ඉන්නෙ , හැබැයි මම NIBM එකේ hnd කරල නෙමෙයි සෙට් වෙන්නෙ , CS මුල ඉඳලම NSBM එකේ කරන්න සෙට් වෙන්නෙ.. මුලින් MIS එක කරන්න කියල බැලුවෙ, ඒත් International වැඩි demand එකක් තීන්නෙ CS වලට නිසා තමයි ඒකට සෙට් උනේ ,,

    ela ela set wemu ehenam mama nam habai SE bn se awlak nahane.. oct wala set wemu ekenma

    අපි 2012 plymouth computing batch එක

    kolla ube salary ehema kohomada dan.. jobak set da? plymouth awlak naha neda?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man nan Nibm dublin kare.Math kiyanne IT walata NSBM hariyanne ne mchn.anika institute eke name ekath national school of business management.management walata best place eka.
    But IT nan sliit hari IIT wage yanna.man sliit gihillath tiyenawa,e wage patta experience ekak nsbm eken ganna be mchn loweth.nsbm eke dan nan kohomada danne ne issara batch wala nan amu po**yo wage dial hitiye.man kiyanna kemathi ne ehema but ehema tamai hitiye.munu dekkath depression hedenawa.padam witarai I think no practical knowledge at all.
     
    එහෙමද බං
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    man nan Nibm dublin kare.Math kiyanne IT walata NSBM hariyanne ne mchn.anika institute eke name ekath national school of business management.management walata best place eka.
    But IT nan sliit hari IIT wage yanna.man sliit gihillath tiyenawa,e wage patta experience ekak nsbm eken ganna be mchn loweth.nsbm eke dan nan kohomada danne ne issara batch wala nan amu po**yo wage dial hitiye.man kiyanna kemathi ne ehema but ehema tamai hitiye.munu dekkath depression hedenawa.padam witarai I think no practical knowledge at all.

    mehemai ban SLIIT eke IIT ehema wenne mehemai..hugak IT mul kaale idan karapu un okata yanawa..ethakota un kohomath owage gihin weda karanawa :) NSBM nan denna negagena enawa..Hackathon wala unath aniwa teams yana seen ekak thiyenne ;) kohegiath thaman weda karanna onene machoo..practicals projects ehema thaman karanna one..apita eka balaporoththu wenna be instiute eken babalata wage uganwai kiyala :)

    aniwa theory denan inna one hariyata SE field eke innawanan , kochchara practical kalath wedak ne :) danna aya reply ekak dewi.

    monawa wunath SLIIT , NIBM/NSBM, APIIT , IIT thamai IT nan
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ඉස්සරනම් සුපිරි දැන්නම් ඉතින් වැඩක්ම නෑ, මම කියනවට නෙමෙයි පොඩ්ඩක් හොයලා බලන්න. අනිත් එව්වාගේ අය ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඩිග්‍රිය මොකක්ද කියන එක නෙවෙයි මචන් වැදගත් මොනවාද උබට කරන්න පුලුවන් කියන එක. උඹ වැඩ්ඩෙක්නම් ඉල්ලන ගානක් දෙයි.
     
    එල එල මචන්

    අයියෝ දැන්නම් මට ඉකන් පිස්සු වගේ