--කසාදය--

Aug 14, 2015
63
23
0
Negombo
+ අඩේ මචං කසාදෙ කියන්නෙ මොකක්ද බං?
- අපෝ උඹ ඒකවත් දන් නැද්ද බං...
ඒ.. ෂික්..
+ දන් නැති නිසානෙ බං අහන්නෙ..
කියපන්කො..
- ඒක මචං පූජනීය වැඩක්..
හරියට.. මොකක්ද මේ...
+ මොකද බං තටමන්නෙ..
ඒක... ඒක ඒ තරම් අමාරු වැඩක්ද?
- දන්නෑ බං මාත් හරියට..
"අපිත් කසාද බැදලම බලමු.."
+ ඒ.. නෙදකින් විතරක්...
උඹ නම්..
:lol: :lol:
 
  • Like
Reactions: Psych

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ආදරය පලා යතැයි බියෙන්
    සාක්ෂි සහිතව
    නීති පොතේ පිටුවක
    සුභ නැකතට ලියූ
    ප්‍රේමයේ මරණ සහතිකය

    උපුටා ගැනීමකි :)