Handbill බෙදන්න

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    handbill වගයක් තියෙනවා ලංකාව පුරා බෙදන්න. ගොඩක්ම බෙදන්න තියෙන්නේ උපකාරක පන්ති ලග. උබල දන්නා කට්ටිය ඉන්නවද මේ වගේ වැඩක් කරගන්න. බුම්ප් කර සහයෝගය දක්වන්න
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    තහනම්ලු නේද බෙදන්න? එහෙම එකක් නෑද? "නගරය අපවිත්‍ර කිරීම" කියලා නුවර එකපාරක් මොකද්දෝ මම අහලා තියෙනවා...
     
    අහලා බලපන් අනුර කුමාර දිසානායකෙගන්. මෑන්ස් ඔය විදිෙය් වැඩ වලට කප් ගහපු ෙපාරක්. මිනිහාෙග් නිෙයා්ජිතෙයා් ඉන්නවා රට පුරාම.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පත්තර බෙදාහරින තැන් ටිකක් සෙට් කරගනින්..
    ඒක තමයි ලේසිම විදිය.. :)