ඡන්දෙ නිසා අපේ ගමේ එකෙක් මලා 
ඔව් සිඞ්හලු..

මැරිච්ච විදිහට හිනාත් යනව ඒත් හිනා වෙන්න හොඳ නෑනෙ

අවුරුදු හැටපහක විතර ඩයල් එකක්

මහින්ද වෙනුවෙන් නැහීගෙන කඩේ ගියා

ගේ ලඟින් පාරෙ ගියත් ඇති මහින්ද ගැනමයි ගුණ වර්ණනාව

මෑන් අන්තිම කාලෙ මටත් කොටිය කිව්ව කියහංකො ජවිපෙ හොඳ කියන්න ගිහිං

තුනට විතර හාන්සි පුටුවෙ ඇලවෙලා ඉන්නගමං ගෙදර මිනිස්සුන්ට නිකං කෙඳිරි ගානව වගේ සද්දයක් ඇහිල බලල තියෙන්නෙ

කතා කලාට කතා කල්ල නෑ දිවත් නිකං ගිලිල වගේලු තිබ්බෙ

එහෙම්ම පටෝගෙන අරං ගිහිං ඉස්පිරිතාලෙ දැඩිසත්කාර ඒකකේ දාල තිබිල හතරහමාර වගේ වෙද්දි නැතිවෙලා

ඡන්ද ප්‍රතිඵලේ දැකල හරියට දවල්ට කාලවත් නෑ දුකට

දැන් හරිනෙ

අප්පච්චි මලා මදිවට මේ යකත් මලා දැන් ගමේ මලගෙවල් දෙකයි