ඡන්දෙ නිසා අපේ ගමේ එකෙක් මලා :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඡන්දෙ නිසා අපේ ගමේ එකෙක් මලා :(

ඔව් සිඞ්හලු.. :( :(
මැරිච්ච විදිහට හිනාත් යනව ඒත් හිනා වෙන්න හොඳ නෑනෙ :no: :no:
අවුරුදු හැටපහක විතර ඩයල් එකක් :dull: :dull:
මහින්ද වෙනුවෙන් නැහීගෙන කඩේ ගියා :dull: :dull:
ගේ ලඟින් පාරෙ ගියත් ඇති මහින්ද ගැනමයි ගුණ වර්ණනාව :dull: :dull:
මෑන් අන්තිම කාලෙ මටත් කොටිය කිව්ව කියහංකො ජවිපෙ හොඳ කියන්න ගිහිං :sorry: :sorry:
තුනට විතර හාන්සි පුටුවෙ ඇලවෙලා ඉන්නගමං ගෙදර මිනිස්සුන්ට නිකං කෙඳිරි ගානව වගේ සද්දයක් ඇහිල බලල තියෙන්නෙ :dull: :dull:
කතා කලාට කතා කල්ල නෑ දිවත් නිකං ගිලිල වගේලු තිබ්බෙ :oo: :oo:
එහෙම්ම පටෝගෙන අරං ගිහිං ඉස්පිරිතාලෙ දැඩිසත්කාර ඒකකේ දාල තිබිල හතරහමාර වගේ වෙද්දි නැතිවෙලා :no: :no:
ඡන්ද ප්‍රතිඵලේ දැකල හරියට දවල්ට කාලවත් නෑ දුකට :no: :no:
දැන් හරිනෙ :dull: :dull:
අප්පච්චි මලා මදිවට මේ යකත් මලා දැන් ගමේ මලගෙවල් දෙකයි :baffled: :baffled:
 
  • Like
Reactions: DarkFace

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නිකන් පල හුක්කෝ බොරු නොකිය..
    ඈත්තනම් ගහපිය මිනිය එක්ක සෙල්ෆියක්..ගහල දාපන් මෙතන :growl:
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මම බෙනා;18840954 said:
    නිකන් පල හුක්කෝ බොරු නොකිය..
    ඈත්තනම් ගහපිය මිනිය එක්ක සෙල්ෆියක්..ගහල දාපන් මෙතන :growl:
    මිනිය එක්ක අතේ පාරක් ගහන්න එපාද? සෙල්ෆි විතරද ඕන? :lol:
     
    • Like
    Reactions: markhaloce