අවුරුදු දහයකට කිට්ටුව ජනාධිපතිකම් කලා මදිද? තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් එක්ක තව ගෙඩිපිටින් අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දි කට්ටඩින්ගෙ කීමටයි වැඩි තන්හාවටයි ගිහින්නෙ කෙලෝ ගත්තෙ.
රටට අවංකව ආදරයක් තිබ්බ නම් කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන තුනෙන් දෙකක අසීමිත බලතල ඇති පාර්ලිමේන්තුවකුත් එක්ක විධායක බලය තිබ්බ එකේ ඒ බලය පාවිච්චි කරලා අණ පනත් ගෙනැල්ලා රටට වැඩක් කරන්න ඕන තරම් කාලෙ තිබ්බ. නමුත් ඒ බලේ පාවිචිචි කරලා කලේ දඩිබිඩිගාලා 18 සංශෝඬනේ ගෙනැල්ල ගෙනැල්ල මැරෙනකම් ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල එක, ඉතිහාසයේ පලමුවරට අග්‍රවිනිශ්චයකාරයෙක් ගෙදර යවපු එක,ෆොන්සේක හිරේදාපු එක, සුදු වෑන්, මාධය මර්දනය.... වගේ ඒවනෙ... හදවතට තට්ටු කරල අහපං මම කියන්නෙ බොරුද කියලා
එහෙව් එකේ ඉතිං බං ආයෙ එන්න අහන්නෙ රටට අහවල් *බ්බක් කරන්නද බං.... ලද චාන්ස් මදිද කරනව නම්