මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?

මීලඟ විපක්ෂනායක

  • මහින්ද රාජපක්ෂ

    Votes: 51 33.1%
  • නිමල් සිරිපාල

    Votes: 46 29.9%
  • අනුර කුමාර

    Votes: 25 16.2%
  • වෙනත්

    Votes: 32 20.8%

  • Total voters
    154
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mokak ma hari planak athi ban. porata one nam wishrama yannath puluwani ne. shape eken.

uba itin JVP ekata awadala unp ekata kathiye gahapu ekane. e wage mokak namuth korai man hitanne mahindath :lol::lol:
මම නම් හිතන්නෙ මේ දවස් ටිකේ UNP කාරයො ටිකක් බිලි බාගෙන ආණ්ඩුවක් හදන්න ට්‍රයි එකක් දෙයි. ඒකත් කෙල වුනොත් පොර විශ්‍රාම ගනී. මම තැනක කියෙවුවා මන්ත්‍රී වුනොත් හිටපු ජනපති විදියට හිමිවෙන වරප්‍රසාධ නැති වෙනවා කියලා. ඒකට මිනිහා කැමති වෙන්නෙ නැති වෙයි :)
 
igaara

Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    මහින්ද දැන් ඉතින් හොඳ ළමයා වගේ ජනතාව බලය දීපු පිරිසට රට පාලනය කරන්න දීලා පාඩුවේ ඉන්න ඕනෑ මැදමුකලානේ ගිහින් ජනෙල් වල එල්ලිලා නාහෙන් අඩන්නේ නැතුව. වැදගත් අය කරන්නේ එහෙමයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18841916 said:
    මම නම් හිතන්නෙ මේ දවස් ටිකේ UNP කාරයො ටිකක් බිලි බාගෙන ආණ්ඩුවක් හදන්න ට්‍රයි එකක් දෙයි. ඒකත් කෙල වුනොත් පොර විශ්‍රාම ගනී. මම තැනක කියෙවුවා මන්ත්‍රී වුනොත් හිටපු ජනපති විදියට හිමිවෙන වරප්‍රසාධ නැති වෙනවා කියලා. ඒකට මිනිහා කැමති වෙන්නෙ නැති වෙයි :)

    ow hodama de wishrama yana eka... nettam tiyena waraprasada nethi wenawa.saha tiyena gawrawe nethi koragannawa.

    mata hena kanagatu ban widaneta una de....... apath ne neda :shocked::shocked:
     
    මහින්ද විපක්ෂනායක විය යුතුයි...

    මහින්ද ගේ පක්ෂය තමයි ලොකුම විපක්ෂය...

    රනිල් ගේ කොල්ලෙක් වෙන අනුර විපක්ෂ නායක වෙලා වැඩක් නැ.....රටට හොඳ නැති ව්‍යවස්ථා සංශෝධන ඔක්කොම සම්මත කරයි......

    විපක්ෂයට පණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන මහින්ද තමයි පත්වෙන්න ඕන
     
    ow hodama de wishrama yana eka... nettam tiyena waraprasada nethi wenawa.saha tiyena gawrawe nethi koragannawa.

    mata hena kanagatu ban widaneta una de....... apath ne neda :shocked::shocked:

    සිරිමාවෝ අගමැති වෙලා කි සැරයක් පැරදි පැරදි විපක්ෂයේ හිටියද? අගමැති වෙලා විපක්ෂ නායක වුණාද නේද?

    රනිල් එහෙම කි පාරක් වුණා ද නේද?

    එහෙනම් ඇයි මහින්දට බැරි?
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28

    සිරිමාවෝ අගමැති වෙලා කි සැරයක් පැරදි පැරදි විපක්ෂයේ හිටියද? අගමැති වෙලා විපක්ෂ නායක වුණාද නේද?
    රනිල් එහෙම කි පාරක් වුණා ද නේද?
    එහෙනම් ඇයි මහින්දට බැරි?

    අවුරුදු දහයකට කිට්ටුව ජනාධිපතිකම් කලා මදිද? තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් එක්ක තව ගෙඩිපිටින් අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දි කට්ටඩින්ගෙ කීමටයි වැඩි තන්හාවටයි ගිහින්නෙ කෙලෝ ගත්තෙ.
    රටට අවංකව ආදරයක් තිබ්බ නම් කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන තුනෙන් දෙකක අසීමිත බලතල ඇති පාර්ලිමේන්තුවකුත් එක්ක විධායක බලය තිබ්බ එකේ ඒ බලය පාවිච්චි කරලා අණ පනත් ගෙනැල්ලා රටට වැඩක් කරන්න ඕන තරම් කාලෙ තිබ්බ. නමුත් ඒ බලේ පාවිචිචි කරලා කලේ දඩිබිඩිගාලා 18 සංශෝඬනේ ගෙනැල්ල ගෙනැල්ල මැරෙනකම් ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල එක, ඉතිහාසයේ පලමුවරට අග්‍රවිනිශ්චයකාරයෙක් ගෙදර යවපු එක,ෆොන්සේක හිරේදාපු එක, සුදු වෑන්, මාධ‍ය මර්දනය.... වගේ ඒවනෙ... හදවතට තට්ටු කරල අහපං මම කියන්නෙ බොරුද කියලා

    එහෙව් එකේ ඉතිං බං ආයෙ එන්න අහන්නෙ රටට අහවල් *බ්බක් කරන්නද බං.... ලද චාන්ස් මදිද කරනව නම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    විපක්ෂ නායකටත් සුළුපටු වරප්‍රසාද ප්‍රමාණයක් නෙමේ තියෙන්නේ. :frown:
     
    අවුරුදු දහයකට කිට්ටුව ජනාධිපතිකම් කලා මදිද? තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් එක්ක තව ගෙඩිපිටින් අවුරුදු දෙකක් ඉන්න පුළුවන්කම තියෙද්දි කට්ටඩින්ගෙ කීමටයි වැඩි තන්හාවටයි ගිහින්නෙ කෙලෝ ගත්තෙ.
    රටට අවංකව ආදරයක් තිබ්බ නම් කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන තුනෙන් දෙකක අසීමිත බලතල ඇති පාර්ලිමේන්තුවකුත් එක්ක විධායක බලය තිබ්බ එකේ ඒ බලය පාවිච්චි කරලා අණ පනත් ගෙනැල්ලා රටට වැඩක් කරන්න ඕන තරම් කාලෙ තිබ්බ. නමුත් ඒ බලේ පාවිචිචි කරලා කලේ දඩිබිඩිගාලා 18 සංශෝඬනේ ගෙනැල්ල ගෙනැල්ල මැරෙනකම් ඉන්න ව්‍යවස්ථාව වෙනස් කල එක, ඉතිහාසයේ පලමුවරට අග්‍රවිනිශ්චයකාරයෙක් ගෙදර යවපු එක,ෆොන්සේක හිරේදාපු එක, සුදු වෑන්, මාධ‍ය මර්දනය.... වගේ ඒවනෙ... හදවතට තට්ටු කරල අහපං මම කියන්නෙ බොරුද කියලා

    එහෙව් එකේ ඉතිං බං ආයෙ එන්න අහන්නෙ රටට අහවල් *බ්බක් කරන්නද බං.... ලද චාන්ස් මදිද කරනව නම්

    එතකොට උඹ ඔය කියන ඒවා අදාළ නැද්ද සිරිමාවෝට? රනිල්ට? ඇයි මහින්දට විතරක්?
    දැන් ඉන්න දේශපාලකයින් ගෙන් දක්ෂම මහින්ද...එ් නිසා දක්ෂයා ගෙදර ඇරලා කබ්බන් රට කනවා බලන් ඉන්න මට නම් බැ....

    මහින්දට යන්න ඕන වෙලාව මහින්ද තීරණය කරයි...මහින්ද ඉන්න ඕන නිසා තමයි මහින්දට මිනිස්සු ඡන්දෙ දුන්නේ...රනිල්ට දිපු අය ඒ ගැන වද වෙන්න එපා....දැන් එයා උඹේ ජනාධිපති නෙමෙයි නෙමෙයි...අපේ මන්ත්‍රී..ඒක අපි තීරණය කරන්නම්...

    දැන් ඔය 18 ගෙනල්ලා රටට ලොකු නරකක් වුණාද?
    මෛත්‍රී අගවිනිසුරු අයින් කරපු විදිහ හොඳයිද? මහින්දට ත් අන්තයි නේ ඒක...

    සිරිමාවෝ හැරුනු කොට මේ කාටවත් 2/3 වගේ බලගතු පාර්ලිමේන්තුවක බලයක් ආවෙ නෑ. රනිල්ට දැනුත් නෑ. සිරිමාවෝ ඒක පාවිච්චි කල හැටි දන්නවනෙ. ජේ ආර් උනත් දෙපාරක් හිටියට පස්සෙ ප්‍රේමදාසට දීල ගියා.

    //මෛත්‍රී අගවිනිසුරු අයින් කරපු විදිහ හොඳයිද? මහින්දට ත් අන්තයි නේ ඒක...//
    මහින්ද අගවිනිසුරු අයින් කිරීමම වැරදි නම් ඒ වෙනුවට පත්කල කෙනාගෙ පත්වීමත් වලංගු වෙන්නෙ නෑ. ඒ නිසා පත් නොවුනු කෙනෙක් මෛත්‍රී ගෙදර යැව්ව කියල කියන්නෙ කොහොමද? හිටපු අගවිනිසුරු ශිරානි නෝන විශ්‍රාම ගියා. ශ්‍රී පවන් මහත්තය ඒ වෙනුවට ආව. එච්ච්රයි.

    //දැන් ඔය 18 ගෙනල්ලා රටට ලොකු නරකක් වුණාද?//
    කොමිෂන් සභා ටික අක්‍රීය කරපු ටිකම ඇති. මේපාර චන්දෙදි මැතිවරණ කොමසාරිස්ට නිසි බලය දීපු නිසා කොච්ච්ර හොඳට චන්දෙ තිබ්බද? පෝස්ටර් අවමයි. ගහන ඒවත් ඉක්මනින් අයින් කරනවා. ජනාධිපතිගේ ප්‍රකාශයක්/ ලිවුමක් උනත් විකාශය නවත්තන්න මැකෝට බලය තිබ්බ. දන්සැල් නෑ. ඇයි මහින්දට ඒ වගේ කරන්න බැරි උනේ

    //මහින්දට යන්න ඕන වෙලාව මහින්ද තීරණය කරයි..//
    ඒක රටේ ජනතාව දැනටම තීරණය කරල ඉවරයි මම හිතන්නේ. ලක්ෂ58 කෙසේ වෙතත් ගියපාර කුරුනෑගල තිබ්බ චන්ද ටිකවත් බේරගන්න මහින්දට පුළුවන් උනාද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහින්ද දැන්වත් විශ්‍රාම ගියොත් හොදයි පාර්ලිමේන්තුවට ඇවිත් චතුර වගෙ එවුන්ගෙන් සවුත්තු වෙනවට වඩා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18841848 said:
    කථානායක කම දෙන්නෙ නෑ උත්තො දෙපාරක් ජනාධිපති කම් කරපු එකෙකුට. ජනාධිපති වෙන්න සුදුසුකම් සපුරලා තියන තියන එකෙකුටයි කථානායක කම දෙන්නත් පුලුවන් :lol:

    ඒ හීනෙත් කුඩේ කුඩු :lol:

    අම්මටසිරි ඒ ඈන්ගල් එක දැන් නේ මීටර් උනේ :lol: ජනාධිපති නැත්තම් වැඩ බලන්නේ අගමැති ඌත් නැත්තම් කතානායක :rofl:

    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කථානායකකම ආපහු චමල්ටම දෙන්නත් ඉඩ තියෙනව.

    විපක්ෂනායකකම සිරිපාලට යයි
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහින්ද දැන්වත් විශ්‍රාම ගියොත් හොදයි පාර්ලිමේන්තුවට ඇවිත් චතුර වගෙ එවුන්ගෙන් සවුත්තු වෙනවට වඩා

    ඉරනම එ්කනම් ඉතින් කාටත් නවත්තවන්න බැ
    ~~මහින්ද රාජපක්ෂ විිපක්ෂ මන්ත්‍රිතුමා කියද්දි කාටද අාඩම්බර විමල්ලා ගම්මන්පිලලා වාසුලා ලොකුගේ ලා කරගන්න ඔන දේ කරගත්තා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටකරන් කටා සොන්න වංශයා හොදයි බයියන්ට ස්වයං වින්ධනයක් ලබා ගන්නත් පුලුව්න්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කථානායකකම ආපහු චමල්ටම දෙන්නත් ඉඩ තියෙනව.

    විපක්ෂනායකකම සිරිපාලට යයි

    එහෙම උනොත් මහින්දට ටිකක් නොන්ඩි නැතුව ඉන්න පුළුවන් .. නැත්තන් කොහොමද වෙන එකෙක් කිව්වම නෑ නෑ දැන් කතා කරන වෙලාව දෙන්න බෑ ඉදගන්න කියල .. :D:D:D:baffled::baffled::baffled::baffled::baffled:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    RCyVDh.gif