වැඩේ කියන්නේ අපේ කට්ටිය තාම හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා.

සිරාවට ජවිපෙ උන් ප්‍රයෝගික නෑලු .. එකලු මුන්ව යවල තියෙන්නේ .. දේශපාලනේ කෙසේ වෙතත් වෙන වෙන ඒවා ප්‍රයෝගිකවම කරලා පෙන්නනවලු එකලු .. අනේ මගේ කට ..

වැඩේ කියන්නේ අපේ කට්ටිය තාම හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා.

දිරිය දියණියට (උපේක්ෂා ස්වර්ණමාලි) මේ පාර මන්ත්‍රී ධුර අහිමි වෙලා නේද...?

ගම්පහ මනාප

හලාල් තහනම් නොකිරීමට පල්ලි හදාගෙන යන්න ශරියා නීතිය ඇති කරන්න පක්ෂව වැඩ කරන්න මිනිස්සුත් ඉන්න එපෑය.
ජාතිභේද සිදලා සිංහල බෞද්ධ රාජ්‍ය ස්ථාවර කල ගම්පහ ගොන්නුන්ට මාගේ උපහාරය.

Lansa athulata gihin neh![]()