උපේක්ෂා දිරිය දියණිය නැවතත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උපේක්ෂා දිරිය දියණිය නැවතත්

    11892264_870481126354175_3637716914409049160_n.jpg


    RCyVDh.gif

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩේ කියන්නේ අපේ කට්ටිය තාම හිතන් ඉන්නේ ජවිපෙ පැරදුණේ උන්ගේ ප්‍රතිපත්තිවල තියෙන අඩුපාඩු නිසා කියලා. :lol::lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    හලාල් තහනම් නොකිරීමට පල්ලි හදාගෙන යන්න ශරියා නීතිය ඇති කරන්න පක්ෂව වැඩ කරන්න මිනිස්සුත් ඉන්න එපෑය.

    ජාතිභේද සිදලා සිංහල බෞද්ධ රාජ්‍ය ස්ථාවර කල ගම්පහ ගොන්නුන්ට මාගේ උපහාරය.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    හොරකමට මහජන දෙපල කොල්ල කන උන්ට විරුද්දව කතා කරන උන් ට උබලා ජාතිද්‍රොහියො කියනවා බලපන් උතුර නැගෙනහිර දෙමල මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න කාතා කරන උන්ට චන්දෙ දෙනවා උබලට හරියන්නෙ පබා, ගීතා, මුතුහෙට්ටිගම, චොකාමල්ලි , වගෙ උන් අන්තිමට අපිට කෙලවෙනකන් අපිම දන්නෙ නැ
    අපෙ මිනිස්සු ඔක හොදට තෙරු ගන්න ඔනා එදාට සින්හල ජාතියට අයෙම ඔලුව කෙලින් තියගෙන ඉන්න පුලුවන් වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පක්.ස භේදයකින් තොරව පොදු බඩුවක් දියවන්නාවට යවමු කියල මම නං කලින්ම කිව්ව
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    ea kauruhari dannawada ban gampaha and colombo preferential votes(manaapa) kohomada bedila gihin thiyenne kiyala!!!
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    හොරකමට මහජන දෙපල කොල්ල කන උන්ට විරුද්දව කතා කරන උන් ට උබලා ජාතිද්‍රොහියො කියනවා බලපන් උතුර නැගෙනහිර දෙමල මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න කාතා කරන උන්ට චන්දෙ දෙනවා උබලට හරියන්නෙ පබා, ගීතා, මුතුහෙට්ටිගම, චොකාමල්ලි , වගෙ උන් අන්තිමට අපිට කෙලවෙනකන් අපිම දන්නෙ නැ
    අපෙ මිනිස්සු ඔක හොදට තෙරු ගන්න ඔනා එදාට සින්හල ජාතියට අයෙම ඔලුව කෙලින් තියගෙන ඉන්න පුලුවන් වෙයි

    sira ape gon yakkuma thamai rata kana ewun path karanne
    muslim tamil minissu ape ewun wage moda naha :(
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    THIS DAY WILL GO DOWN IN THE HISTORY AS THE DAY THAT STARTS THE BEGINNING OF THE PARTITIONING AND RESULTING COLONIZATION OF OUR MOTHERLAND ( the only country we Sinhalaya have) AND DOWNFALL OF THE SINHALA NATION."