වහල්_ජන_ගඟ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අර බයියෝ පොර ටෝක්ස් දුන්නේ නුගේගොඩට ආව මහා වහල් ජන ගඟ ගැන. බැලින්නම් මේ වහල්ලු කවුරුවත් අප්පොච්චට සලකලා නැහැ නේ. හික් හික් හික්
 
DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
අර බයියෝ පොර ටෝක්ස් දුන්නේ නුගේගොඩට ආව මහා වහල් ජන ගඟ ගැන. බැලින්නම් මේ වහල්ලු කවුරුවත් අප්පොච්චට සලකලා නැහැ නේ. හික් හික් හික්

අයි බන් එතකොට කුරුණෑගලින් ලක්ස හතරක් අරන් දිස්තිරික්කෙත් දින්නේ උඹේ බප්පොච්ච ද?

ඔච්චර කුහක වෙන්න එපා හොඳ දේට හොඳයි කියපන් , වැරදි දේට වැරදි කියපන් .. නිහතමානී වෙයන්....... ඔච්චර කුප්ප වෙන්න එපා

උඹලගේ unp උන් මේ රටේ යුද්දේ විකුණන් කේව මිසක් එක අවසාන කලේ නැහැ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

අයි බන් එතකොට කුරුණෑගලින් ලක්ස හතරක් අරන් දිස්තිරික්කෙත් දින්නේ උඹේ බප්පොච්ච ද?

ඔච්චර කුහක වෙන්න එපා හොඳ දේට හොඳයි කියපන් , වැරදි දේට වැරදි කියපන් .. නිහතමානී වෙයන්....... ඔච්චර කුප්ප වෙන්න එපා

උඹලගේ unp උන් මේ රටේ යුද්දේ විකුණන් කේව මිසක් එක අවසාන කලේ නැහැ

හරි හරි දුක තුනී වෙන්න අඩපන්. මහින්ද තනියෙන් යුද්ධයක් අවසන් කලේ නැහැ බන්. මහින්දගේ දායකත්වය ඕනෙනම් 25 % තියෙන්න ඇති. එකත් උගේ වාසියට. බලේ ඉන්න පෙරේතකමට. නැතුව රටට ඇති ආදරේට නොවෙයි.
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හරි හරි දුක තුනී වෙන්න අඩපන්. මහින්ද තනියෙන් යුද්ධයක් අවසන් කලේ නැහැ බන්. මහින්දගේ දායකත්වය ඕනෙනම් 25 % තියෙන්න ඇති. එකත් උගේ වාසියට. බලේ ඉන්න පෙරේතකමට. නැතුව රටට ඇති ආදරේට නොවෙයි.

    උබ අඩපන් මෛත්‍රීගෙ සප් එකත් අරං ගත්තෙ 106යි
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    හරි හරි දුක තුනී වෙන්න අඩපන්. මහින්ද තනියෙන් යුද්ධයක් අවසන් කලේ නැහැ බන්. මහින්දගේ දායකත්වය ඕනෙනම් 25 % තියෙන්න ඇති. එකත් උගේ වාසියට. බලේ ඉන්න පෙරේතකමට. නැතුව රටට ඇති ආදරේට නොවෙයි.

    Apo tho wage kaalakanniyek
    Mahindage wasiyata nam yudde wawaaagena kanna tibibuna ne kalin un wage
    Mahinda gona thopi wage kaalakanninta bomba walin marenna node yudde iwara kalata
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    O/L පාස් කර ගනින් පොන්නයෝ දැන්වත් ටිකක් මහන්සි වෙලා. :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝ බං ඔය 62 දෙමළ සන්ධානෙයි ජවිපෙයි එකතු කරන්න ඕනද???

    පැටියා;18844024 said:
    UNP 51 + JVP 5 + TNA 5 = 61

    රිදෙයි :P

    58 ආරක්ෂා කරගන්න බැරි වෙච්ච උන් ඇට දෙකක් ගැන කතා කරනව :rofl:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    58 ආරක්ෂා කරගන්න බැරි වෙච්ච උන් ඇට දෙකක් ගැන කතා කරනව :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    අයි බන් එතකොට කුරුණෑගලින් ලක්ස හතරක් අරන් දිස්තිරික්කෙත් දින්නේ උඹේ බප්පොච්ච ද?

    ඔච්චර කුහක වෙන්න එපා හොඳ දේට හොඳයි කියපන් , වැරදි දේට වැරදි කියපන් .. නිහතමානී වෙයන්....... ඔච්චර කුප්ප වෙන්න එපා

    උඹලගේ unp උන් මේ රටේ යුද්දේ විකුණන් කේව මිසක් එක අවසාන කලේ නැහැ

    හරි අවුලක් නෑ. කෝ උබලගේ ලක්ශ 58 ? අර දේශමාමක ජනතා ප්‍රේමි ?

    හංසයාගේ ඡන්ද
    UNP - 5,098,927 + JVP - 543,944 + TNA - 515,963 + SLMC - 44,193 + DP - 28,587 = එකතුව 6,231,614
    මහින්ද ගේ ඡන්ද
    UPFA - 4,732,669

    හිටපු ජනපති වෙලා එයාගේ ආසනෙත් පැරදිලා ! අඩු ගානේ දිපු ටෝක් හැටියට මං හිටුවේ වැඩිම ම්අනාප ගනී කියල රෙකෝඩ් තියලා ! චන්ද්‍රිකාගේ 463000 ගානත් පරදල රනිල් 500000 ට ආවේ ජ්යත්යන්තර කුමන්ත්‍රණ්යක් ? :D

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?

    කෝ බන් අර අප්පොච්චිට තියනවා කිව්ව ලක්ෂ 5,768,090? ඊට අමතරව අර තව ලක්ෂ 4ක් ගන්නවා කිව්වේ? ඒවාට මොනාද උනේ? මෙදා පාර ඔක්කොම උඹලට හම්බුනේ ලක්ෂ 4,732,664 නේ බන්? ලක්ෂ 4 අමතක කරපංකෝ කෝ බැලන්ස් එක? ලක්ෂ 1,035,426?? ඒ කියන්නේ 1,035,426 අප්පොච්චි අමතක කරලා. :baffled::baffled::P:P
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි අවුලක් නෑ. කෝ උබලගේ ලක්ශ 58 ? අර දේශමාමක ජනතා ප්‍රේමි ?

    හංසයාගේ ඡන්ද
    UNP - 5,098,927 + JVP - 543,944 + TNA - 515,963 + SLMC - 44,193 + DP - 28,587 = එකතුව 6,231,614
    මහින්ද ගේ ඡන්ද
    UPFA - 4,732,669

    හිටපු ජනපති වෙලා එයාගේ ආසනෙත් පැරදිලා ! අඩු ගානේ දිපු ටෝක් හැටියට මං හිටුවේ වැඩිම ම්අනාප ගනී කියල රෙකෝඩ් තියලා ! චන්ද්‍රිකාගේ 463000 ගානත් පරදල රනිල් 500000 ට ආවේ ජ්යත්යන්තර කුමන්ත්‍රණ්යක් ? :D

    කුරුණෑගලට අප්පොච්චි ගියේ එහෙ වැඩියෙන් හමුදා පවුල් ඉන්න නිසා වැඩියෙන් චන්ද ගන්න. බලනකොට කලින්ට වැඩිය ආසන දෙකකුත් අඩු කරගෙන.
    :rofl::rofl::rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ අවුල තියෙන්නේ මට විතරද?

    - ජන 8 යහපාලන එකතුව = 6,203,027 (අගෝ 17 : UNP + JVP + TNA + SLMC )

    - සංධානය => ජන 8 : 5,850,000 > අගොස් 17 : 4,732,669 :
    ලක්ෂ 11කට මොකද වුනේ?

    - ඒ අතරේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතයත් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්.

    - එක්කෝ කලින් මහින්දට වලංගු චන්දෙ දාපු එවුන්ටම විතරක් මේ සැරේ චන්දෙ දාද්දී හොදටම වැරදිලා!

    - බහිරවය ගිල්ලද බොල ?

    - රට පුරා විහිදුනු අසමාන්තික චන්ද බෙදී යාම (ඉතාම තිව්‍ර ලෙස form වි සිටි සංධානය කුරුණෑගල පසු බැසීම සහ යාපනයේ ආසනයක සංධානය 2 වී UNP 5 වීම ආදී විකාර ඉතිහාසයේ නොවූ විරු අච්චාරුව.)

    - කොහොමහරි අන්තිමට : රනිල්ගේ මනාප ගණන > මහින්දගේ මනාප ගණන

    මේක පට්ට අවුල් කියල හිතෙන්නේ මට විතරද?

    P.S. සුක්ෂම මහ බැංකු කොල්ලය මෙහෙයවූ මහා මොලකරු දැන් කවූද?

    මහ බැංකු කොල්ලයක් නෑ බං. ඔව්ව බොරු කතා !:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1692315