2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
    යලිත් ඔබව හිමිනැතිනම් මගෙ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
    පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    polwattacom;1884635[SIZE=3 said:
    2[/SIZE]]මමත් ආසම සින්දුවක්... සින්දුව අහල කියන්නම් ඈත අතීතයේ මතක වල කොතනටද කියල සින්දුවෙන් ලින්ක් වෙන්නේ..:love::love::love:
    අද ලස්සන ආදර කතාවක් අහන්න පුළුවන් :love::love::love::love:
     

    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    кσяη ησρє;18846381 said:
    1st post eka neda..? wc to elakiri

    ow ow..thx

    mechachara kal guest kenek widihata hitiye..ada thamai register une..

    habai hamadama elakiri radio eka ahanawa