2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    happy-elmo-smiley-emoticon.gif
    happy-elmo-smiley-emoticon.gif
    happy-elmo-smiley-emoticon.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ඕන රොෂාන් ප්‍රාන්දුගේ වෘන්දා වනේ මල් පිරී කියන ගීතය...පුලුවනි නේද...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට අද මේ සින්දුව ඕනි
    ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ - අතුල අදිකාරී

    මමත් ආසම සින්දුවක්... සින්දුව අහල කියන්නම් ඈත අතීතයේ මතක වල කොතනටද කියල සින්දුවෙන් ලින්ක් වෙන්නේ..:love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    кσяη ησρє;18846307 said:
    "ඔබේ සිනා ලග නෙත නැවතුනු දා"
    මට මේ සිංදුව ඔනි මචන්...
    මටත් ඕන මේක
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    චන්දෙට මන් සින්දුවක් ඉල්ලනවා..ශ්‍රේෂ්ට දේශපාලන මිනිහෙක් ගේ
    දග ගෙයි දඩුවම් වැඩිනම් - විජය කුමාරණතුංග
     
    • Like
    Reactions: tharindumj

    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    මට "ආදරය සුන්දර වරදකි" සින්දුව දෙන්න පුලුවන්ද...