මේ වගේ ම එකෙක් කිරියෙ ඉන්නවා....
වාහන වලට සම්බන්ධ එකෙක්....![]()

ත අකුරෙන් නම පටන් ගන්නකෙනානේ. පොර වැඩිය වාහන වලට නම් සම්බන්ධ නෑ.මේ වගේ ම එකෙක් කිරියෙ ඉන්නවා....
වාහන වලට සම්බන්ධ එකෙක්....![]()

ත අකුරෙන් නම පටන් ගන්නකෙනානේ. පොර වැඩිය වාහන වලට නම් සම්බන්ධ නෑ.අනේ ඵල ඵල යන්න....අන්න දත් කිබුල් අයියාලු, අන්කල් කියන්න කියපන්

මේ දවස් වල කාර්ය බහුලයි බං....
පොඩි එකී ගේ ඉස්කෝලේ දැමිල්ල-1
ටිකක් ලොකු දේශපාලන වැඩ වගයක්-2
නහය ගාවට රෝගීන් -3


දන්නවෝ ...... !!! 
නැත....ත අකුරෙන් නම පටන් ගන්නකෙනානේ. පොර වැඩිය වාහන වලට නම් සම්බන්ධ නෑ.
අනේ ඵල ඵල යන්න....
දැකපු උන් ගෙන් අහපං මම තාම 26 වයස පේන එළ කොල්ලෙක්......හරිය....![]()

හි හි කියන්න බලන්න..මට නම් සින්දුවට අදාලව තම තියෙන්නේ



අන්තිමේ ඒකිත් ගොඩ ගියා.. එකී එක්ක යාලු වෙලා උන්නු, බැඳලා උන්නු එවුනුත් ජීවිතේ ගැටගහගෙන ආයෙත් ජීවිතේ එල්ලුනා..අරු ගෙවල් දොරවලුත් විකුණගෙන කුඩු ගහල විනාසම උනා..



