2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    As deka wahagena ahan ina puluvan lassanama sinduwak :love:
    tuzki-bunny-emoticon-040.gif

    අනේ ඌයා ආවද දැක්කෙත් නෑ:love::love::rolleyes:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොනා කියන්නද බන්... කැමතියි, අකමැතියි, කැමතියි, අකමැතියි කියා කියා ඉඳල එයා මගේ අල්ලපු ගෙදර එකා එක්කම යාලු උනා..ටික කාලෙකින් ඌට පොල්ල තිබ්බ.. අන්තිමේ ඒ කෙල්ල හින්ද ඌ කුඩු ගහන්න පටන් ගත්ත..අදත් ඌ කුඩු කාරයෙක්.. දැන් එයා දෙවැනි කසාදෙත් බැඳලා බන්... ජීවිත ගානක් විනාස උනා... හරිම කනගාටුයි... අදත් හිතෙන් තර්ක කරනවා මම බෙරුනාද නැත්තම් මා එක්ක යාලු උනානම් එහෙම නොවෙන්න ඉඩ තිබුනද කියල...:(:(:(:(අන්තිමේ ඒකිත් ගොඩ ගියා.. එකී එක්ක යාලු වෙලා උන්නු, බැඳලා උන්නු එවුනුත් ජීවිතේ ගැටගහගෙන ආයෙත් ජීවිතේ එල්ලුනා..අරු ගෙවල් දොරවලුත් විකුණගෙන කුඩු ගහල විනාසම උනා..:(:(:(:(:(

    අනේ අම්මේ දෙයියන්ගේ පිහිටින් උබ බේරිලා.. මිනිහෙක්ට හරියන්නත් වරදින්නත් ගෑනු හින්ද පුළුවන් නේද බන්.. කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගෙ හරි ජිවිතේ විනාස කරලා කරපු එවුන්ට සතුටින් ඉන්න පුලුවන්ද බන්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    polwattacom සහෝදරයව මේ ගීතයට එකතු කරගෙන මේ සින්දුව දෙන්න

    කෙල්ලෝ ඇතුවත් බෑ කෙල්ලෝ නැතුවත් බෑ - sunflower

     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රේකාව ෆිල්ම් එකේ ඔළුනෙලුම් නෙරිය නගාලා ............. පරණ සිදුවම දෙන්න කෝ