2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැත....
    නම ඇරඹෙන්නේ න යන්නෙනි...
    කිරියේ නම අහවර වන්නේ අංක දෙකකිනි......
    අංක එකේ රථාචාර්යවරයෙකි...
    දහ අට වංගුව නමන්නේ තනි අතිනි.....

    නමක් නම් මතක් වුනි :shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වතේ සහෝදයා ට වහාම CREED 1 ව අමතන මෙන් දන්වන්න තරිද මල්ලි. මැතිවරණේ නිසා වැඩ අතපසු උනා .මලත් පැනලා ඇති පොල්වත්තයට

    මැතිවරණය නිසා මටත් ෆේස්බුක් එකත් වහන්න උනා බන්.. මම උඹට කතා කරන්නම්.. ප්ලෑන් එක ටිකක් පස්සට දැම්ම..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ මම එල්විස් ප්‍රෙස්ලි හරිද :baffled::baffled:

    අෆ්ෆේ මම හිතුවා ප්‍රෙස් ලි වෙන්න ඇති කියලා. මොකද පෙනුමෙ හැටියට හාඩ්බෝඩ් හෝ MDF බෝඩ් වෙන්න බෑ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පොල්වතේ සහෝදයා ට වහාම CREED 1 ව අමතන මෙන් දන්වන්න තරිද මල්ලි. මැතිවරණේ නිසා වැඩ අතපසු උනා .මලත් පැනලා ඇති පොල්වත්තයට

    ඔබ ඇමතූ ග්‍රාහකයා සම්බන්ද කල නොහැක.කරුණාකර පසුව අමතන්න
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔබ ඇමතූ ග්‍රාහකයා සම්බන්ද කල නොහැක.කරුණාකර පසුව අමතන්න

    උබත් මගෙන් මොනවද ඇහුවා වගේ මතකයි. අනේ මචන් අයෙත් PM එකක් දාන්න මතකත් නැහැ බන් මොනවා ඇහුවද කියලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දෙන්න පුළුවන් ද ශ්‍රවණය පිණිස නදීක ජයවර්ධන මහත්මා ගයන “පෙරවදනක් නැති“ ගීතය.....

    බොක්කෙන් ම බූට් කාලා, ප්‍රේමයේ විරහව අගන්‍යාසයෙන් ම විදපු සියළු කුකුළු-කිකිළියන් වෙත මේ ගීතය.........
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    As deka wahagena ahan ina puluvan lassanama sinduwak :love:
    tuzki-bunny-emoticon-040.gif