2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ටිකක්....
    පනින කුකුළන් ගැන ටිකක් හොයන්න වෙලා තිබේ.......:oo:

    ඔව් මචන් . මමත් හවස ALERT හිටියේ. තවම සාකච්චා කරනවා . හෙට තම බලන්න වෙන්නේ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ //

    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    අතින් අත වෙලී වෙරළේ තනි වුනු මොහොතේ
    ඈත නිම් වලල්ලේ නෙත් රැඳවුනු මොහොතේ

    සිත කැලඹුනේ.., ඇයි නොම දැනේ..,
    කී දෙයක් ද, අරුමයක් ද, මට සිතාගන්න නොහී

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    රලින් රල හැපී පෙන කැටි විසිරෙනු දැකලා
    නිම් නොවූ සතුටින් හසරැල් පිරිලා //

    මතකය මගේ.., අවදී වුනේ..,
    ඒ එදාය මේ මෙදාය ම සිතාගන්න නොහී

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ //

    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    #2051
    post_new.gif
    Today, 09:16 PM
    Dinushasankalpa
    user_online.gif

    Dinushasankalpa has no status.
    Senior Member
    Join Date: Feb 2009
    Location: කඩවත
    Posts: 51,898
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    quoting.gif
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    කිකිලියේ...........අමතක නොවේ.....
    රෝස් කල රුවේ......... බඩ සැනසුවේ........

    Roast-Chicken--All-The-TrimmingsHERO-8fb32ee3-2e9e-4e8a-923f-f1bd90f057bb-0-472x310.jpg

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ //

    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    අතින් අත වෙලී වෙරළේ තනි වුනු මොහොතේ
    ඈත නිම් වලල්ලේ නෙත් රැඳවුනු මොහොතේ

    සිත කැලඹුනේ.., ඇයි නොම දැනේ..,
    කී දෙයක් ද, අරුමයක් ද, මට සිතාගන්න නොහී

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..

    රලින් රල හැපී පෙන කැටි විසිරෙනු දැකලා
    නිම් නොවූ සතුටින් හසරැල් පිරිලා //

    මතකය මගේ.., අවදී වුනේ..,
    ඒ එදාය මේ මෙදාය ම සිතාගන්න නොහී

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ //

    කුමාරියේ.., අමතක නොවේ.., ලස්සන රුවේ.., සිත සැනසුමේ..
    tuzki-bunny-emoticon-029.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    #2051
    post_new.gif
    Today, 09:16 PM
    Dinushasankalpa
    user_online.gif

    Dinushasankalpa has no status.
    Senior Member
    Join Date: Feb 2009
    Location: කඩවත
    Posts: 51,898
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    quoting.gif
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    කිකිලියේ...........අමතක නොවේ.....
    රෝස් කල රුවේ......... බඩ සැනසුවේ........

    Roast-Chicken--All-The-TrimmingsHERO-8fb32ee3-2e9e-4e8a-923f-f1bd90f057bb-0-472x310.jpg


    :lol::lol: දිනූෂයනම්........