2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කොහෙද යකූ ගියේ
jackie-chan-meme-smiley-emoticon.png

weda machan :sorry:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යකෝ දිනු දේශය අනතුරේ , මාවත් එකතු කරගනිල්ල
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    #2051
    post_new.gif
    Today, 09:16 PM
    Dinushasankalpa
    user_online.gif

    Dinushasankalpa has no status.
    Senior Member
    Join Date: Feb 2009
    Location: කඩවත
    Posts: 51,898
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    quoting.gif
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    කිකිලියේ...........අමතක නොවේ.....
    රෝස් කල රුවේ......... බඩ සැනසුවේ........

    Roast-Chicken--All-The-TrimmingsHERO-8fb32ee3-2e9e-4e8a-923f-f1bd90f057bb-0-472x310.jpg


    :lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    quoting.gif
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව..
    ඈත හෝටලෙන් එන නල ගෙනෙන්නෙ රස...

    කිකිලියේ...........අමතක නොවේ.....
    රෝස් කල රුවේ......... බඩ සැනසුවේ........

    Roast-Chicken--All-The-TrimmingsHERO-8fb32ee3-2e9e-4e8a-923f-f1bd90f057bb-0-472x310.jpg

    mewa katha wada :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...........

    මට ඔය දේ ඊයේ ඇගෙන් අහන්නට හිතුනා සායනයට ආව වෙලේ.....
    අපේ වෙන්වීම අප දෙදෙනා ගේ ම වරදක් නොවේ.....
    එය අපේ සම්ප්‍රදායේ වරදයි!
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාරු කරන්න උනා.....
    හිතට අමාරුයි උට්ටො යන්න ඕන උන් එලියෙ ඉදිද්දී කොහෙවත් යන ***ලා ගිය එක ගැන....:angry:

    මේ රටේ කවද්ද බන් සුදුස්සා සුදුසු තැනට ගියේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...........

    මට ඔය දේ ඊයේ ඇගෙන් අහන්නට හිතුනා සායනයට ආව වෙලේ.....
    අපේ වෙන්වීම අප දෙදෙනා ගේ ම වරදක් නොවේ.....
    එය අපේ සම්ප්‍රදායේ වරදයි!

    :(:(:sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බුදු අම්මෝ ආයේ නැතෝ.. අන්න ඊයේ ෆේස්බුකිය වහලම දැම්ම... හැම පක්ෂේකම උගත් බුද්ධිමත් කියන්න පුළුවන් මිනිස්සුන්ට වඩා කරත්තේ බඳින්න සුදුසු එවුන් මනාප අරගෙන.. එහෙව් රටක දේශපාලන මතයක් දැරීම කිසිම තේරුමක් නැති වැඩක් කිඹුලා මාමේ... වලංගු චන්දයක් නැති මටත් අන්තිමේ ගෙදර එවුන් මරනවා කියලත් මැසේජ් ආව..:(:(:(:(