2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිතක් ගොසින් සිතක් වෙලයි..
    යමෙක් කිපී අකුල් හෙලයි....
    ආදර ගග නෑ .... ඉන් නැවතෙන්නේ....
    :sorry::sorry:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ඔව් බං මඟුල හින්දි ‍ෆිල්ම් එකක් බලන්න කියල ගියා අන්තිමට බලපු ‍ෆිල්ම් එකකුත් නෑ..
    ඒ ‍ෆිල්ම් එකේ කොල්ල කෙල්ලගේ කට කෑවා විනාඩි 45ක් විතර..

    ubath kela pera pera hitiyada :rolleyes::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නීල ඔබෙ දෑසෙ යහනාව සුව දේ............
    එන්න සැතපෙන්න ඉඩදෙන්න සුහදේ
    4.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිතක් ගොසින් සිතක් වෙලයි..
    යමෙක් කිපී අකුල් හෙලයි....
    ආදර ගග නෑ .... ඉන් නැවතෙන්නේ....
    :sorry::sorry:

    ඔයා ලියපු ලස්සන පද රචනාවක් කිඹුලා මේකේ දැම්මා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මගෙ රික්වෙස්ට් එක...
    Girls Gerneration (SNSD)
    Lion`s Heart

    tumblr_nqrz8zCFgR1rhhw6wo7_500.gif


    Dedicated to my love
    :love::love:"Im Yoona":love::love:

     
    Last edited: