40000 kata phone ekak

gilbuwa2

Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    machanla 40000kata ganna hoda phone ekak kiyanna.please:yes:

    Display quality & cam godak hoda
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබට ඕනේ features කියපන් නැත්තන් එහම හොද 4n කියල කියන්න බැනේ .. උබ මොනවටද වැඩියෙන් use කරන බලාපොරොත්තු වෙන්නේ කියල .. 4to ගහන්නද .. game වලටද .. apps ගොඩක් දාන්නද අරවද මෙව්වද කියල :confused::confused:
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    උබට ඕනේ features කියපන් නැත්තන් එහම හොද 4n කියල කියන්න බැනේ .. උබ මොනවටද වැඩියෙන් use කරන බලාපොරොත්තු වෙන්නේ කියල .. 4to ගහන්නද .. game වලටද .. apps ගොඩක් දාන්නද අරවද මෙව්වද කියල :confused::confused:

    Cam eka ona. 5 inch or more display . Ram 2 gb .game loku ona na:D
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    oya 40000 pothe dala masen mase kiyak hari ammata dipan gedarata badu genna! 40000 dila mokatada ban phone ganne? ube maseka income aka kiyada?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya 40000 pothe dala masen mase kiyak hari ammata dipan gedarata badu genna! 40000 dila mokatada ban phone ganne? ube maseka income aka kiyada?

    eyage asawane, oka echcharama loku muadalakuth nemeine.

    oya 40,000kta phone ekak gannawanam, LG G3 hodai
    Sony Xperia M4

    One Plus 2 eka 45kata withara ganna puluwan wei lankwe.. lassana phone ekak.
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    xiaomi, jiayu phone balapan. patta phone set ekak tiyenawa.mn laga tiyenne jiayu S3.