niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දන්න කෙනෙක් ඉන්නවා නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙන්න ගන්න .

    මෙහෙ එලියේ මාකට් එකේ අඩුවට තියෙන එවා ඔක්කොම ඩුප්ලිකේට් මචන්. දන්න එකෙක් එක්ක ගිහින් බලපන් බොරුනම් :yes:. රෙඩ්ලේබල් / ස්කයි වොඩ්කා / වැට් 69 තියගෙන පොර ටෝකින් මේවා ඔරිජිනල් , වරායෙන් පැන්නුවබ්ලා.... බ්ල:rofl::baffled: අහුවෙන්න නම් එපා පුතේ :no::no: .
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,406
    5,745
    113
    හෝම් ස්වීට් හෝම්
    දන්න කෙනෙක් ඉන්නවා නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙන්න ගන්න .

    මෙහෙ එලියේ මාකට් එකේ අඩුවට තියෙන එවා ඔක්කොම ඩුප්ලිකේට් මචන්. දන්න එකෙක් එක්ක ගිහින් බලපන් බොරුනම් :yes:. රෙඩ්ලේබල් / ස්කයි වොඩ්කා / වැට් 69 තියගෙන පොර ටෝකින් මේවා ඔරිජිනල් , වරායෙන් පැන්නුවබ්ලා.... බ්ල:rofl::baffled: අහුවෙන්න නම් එපා පුතේ :no::no: .

    අපෝ ඔව් බං ඩුප්පා තමා ඔක්කොම
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ya ya i was told so... honda mendis ekakma dunna nag iwarai wageth thinking....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපෝ ඔව් බං ඩුප්පා තමා ඔක්කොම

    ඔව් බන් ඊට වඩා හොදයි ගල් බොතලයක් කඩගෙන බොනවා. අම්මපා ඔවා විකුනන උන් මාර ලොරිටෝක් දෙන්නේ.. අහන් ඉන්න ආසයි .. බොතලේ ලන්කාවට ආපු හැටි උන් කියද්දි.

    :lol::lol::lol::lol: