. රෙඩ්ලේබල් / ස්කයි වොඩ්කා / වැට් 69 තියගෙන පොර ටෝකින් මේවා ඔරිජිනල් , වරායෙන් පැන්නුවබ්ලා.... බ්ල
අහුවෙන්න නම් එපා පුතේ 
. දන්න කෙනෙක් ඉන්නවා නම් ඩියුටි ෆ්රී එකෙන් ගෙන්න ගන්න .
මෙහෙ එලියේ මාකට් එකේ අඩුවට තියෙන එවා ඔක්කොම ඩුප්ලිකේට් මචන්. දන්න එකෙක් එක්ක ගිහින් බලපන් බොරුනම්. රෙඩ්ලේබල් / ස්කයි වොඩ්කා / වැට් 69 තියගෙන පොර ටෝකින් මේවා ඔරිජිනල් , වරායෙන් පැන්නුවබ්ලා.... බ්ල
අහුවෙන්න නම් එපා පුතේ
.
අපෝ ඔව් බං ඩුප්පා තමා ඔක්කොම



