මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චාş
කොල්ලනේ මනමාලියක්ව බලන්න යන්න තියෙනවා. proposal එකක්. කෙල්ල එක්ක කතා කරලවත් නෑ. මම මචන් සාමාන්‍ය පවුලකින් එන්නේ. කෙල්ලත් එහෙමයි පෙනුන හැටියට.
මොකද්ද මචන් ඇදන් යන්න ඕනි kit එක. Joke නැතුව Serious කියන්ඩෝ.

Color සහ ඔක්කොම විස්තර ඕනි. Blazer එකක් අදින එක හොදද?
තව එතන ගිහිල්ල කරන්න ඕනි චාරිත්‍ර වාරිත්‍ර මොනාද?
ඔක්කොම ඉවර වෙලා පිටත් වෙලා යද්දී අපි මනමාලිට කැමතිනම් සල්ලි ටිකක් බුලත් කොලයක් අස්සට දානවා කියල කවුද කියුව. ඒක ඉස්සර තිබ්බ චාරිත්‍රයක් වෙන්න ඇති. අද කාලේ වගේ Phone නෑනේ. එහා ගමෙන් මේ ගමටනේ එන්නේ. ඒක නිකන් වෙච්චි වියදමට කරන උදව්වක් හැටියටත් දානවලු...එහෙම චාරිත්‍රයක් තියෙනවද?
ඔක්කොම විස්තර දෙන්ඩෝ. අපේ අනිත් සාමාජිකයන්ටත් වැදගත් වේවි.

Last edited:

eka ithin ubalage family eke kematta anuwa thamai,man nam kochara salli thiyena ekek wunath coat ekak nam dagena yanne na Lol ,poddak suwada gahanna,kepila penna palayan,gihin abari abari inna epa,kella awama kella diha kelin balapan,eki nam bima balagena enawa atte 

...