කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    මචන් කොහමද කඩ්ඩ හදාගන්නෙ ?? මං කියන්නෙ self study :yes:
    මොනවද හොද සයිට්.??
    එලකිරියෙ ඉන්නවද ඉන්ටනෙට් එකෙන්ම කඩ්ඩ ඉගනගත්තු උන් ?? කෝස් කරපු උන් නෙවෙයි.
    self study වලින් කඩ්ඩ ලිවීම කියවීම ඉගනගත්තු යාළුවො කියන්නකො බලන්න ඔයාල කඩ්ඩ හදාගැනීමට යොදාගත්ත ක්‍රමවේද ??
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    දැන් බොට ටුස්ටියා මරන්න තියන පශ්චාත්භාගික අරමනයාව කුමක් ද?

    අපිට කඩ්ඩ බැරි නිසා ඌ අපිට කඩ්ඩෙන් විහිලු කරල උගේ කඩ්ඩ දන්න යාළුවො එක්ක අපිට කඩ්ඩෙන් හිනා වෙනව :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    avatar377497_44.gif
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දැන් බොට ටුස්ටියා මරන්න තියන පශ්චාත්භාගික අරමනයාව කුමක් ද?

    අපිට කඩ්ඩ බැරි නිසා ඌ අපිට කඩ්ඩෙන් විහිලු කරල උගේ කඩ්ඩ දන්න යාළුවො එක්ක අපිට කඩ්ඩෙන් හිනා වෙනව :(

    ඌ මූට ඇරියා ඉංග්‍රීසියෙන් :rofl:
    මෙන්න බලපංකෝ :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1694089

    My hands are clean in this :P