කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    සිරාවට පොඩි කාලෙ විභාග වලට ලියන්න විතරනෙ බං නණ ලළ භේද ඉගෙන ගන්නෙ :(
    දැන් සිඞ්හල ලියන එකෙක්වත් නණ ලළ ශෂ ගණං ගන්නෙවත් නෑනෙ බං :( :(
    හිතිච්ච අකුර ලියනව :confused: :confused:
    ck wv sz මාරුවුනොත් හිනාවෙන්න දාහක් බලං ඉන්නව ඒ වුනාට නණ ලළ ශෂ වැරදුනා කියල බල්ලෙක්වත් ගණං ගන්නෑ :sorry: :soryy:

    උබ දන්නවනේ ඉංගිරිසි වල Z අකුර ශබ්ධ වෙන්නේ ගැබුරින් සී කියන්නැහේ වගේ කියල. අපේ උන් ඕකට මාත් එක්ක රණ්ඩු වෙනවා මන් sony z1 ෆෝන් එකට සෝනි සී වන් ෆෝන් එක කිව්වයි කියාලා. උන් කියන්නේ ඒක සෝනි ඉසෙඩ් වන් ෆෝන් එකලු. මන් කිව්වා එකට සී වන් කිව්වත් අවුලක් නැහැ කියල හරියට ශබ්ධ කරනවා නම්. මුන් පිළිගන්නෙම නැහැනේ.
    ඒ උනාට ටෝච් එකට චෝට් එක කිව්වට එහෙම උන්ට ගානක්වත් නැහැ.
    සිංහල නම් වැඩක්ම නැහැ. ගොඩක් උන්ගේ හරක් කන්නේ තන. උන් තණකොළ කවදාවත් කාල නැතුව ඇති.:oo::oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    කඩ්ඩෙන් හිනා වෙනව :(

    කඩ්ඩෙන් හිනා වෙන්නේ මෙහෙමයි :ඩි ඩොට් දෙකට පස්සේ කඩ්ඩේ කැපිටල් අකුරෙන් ඩි ගහන්න. එහෙමයි කඩ්ඩෙන් හිනා වෙන්නේ.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන් කොහමද කඩ්ඩ හදාගන්නෙ ?? මං කියන්නෙ self study :yes:
    මොනවද හොද සයිට්.??
    එලකිරියෙ ඉන්නවද ඉන්ටනෙට් එකෙන්ම කඩ්ඩ ඉගනගත්තු උන් ?? කෝස් කරපු උන් නෙවෙයි.
    self study වලින් කඩ්ඩ ලිවීම කියවීම ඉගනගත්තු යාළුවො කියන්නකො බලන්න ඔයාල කඩ්ඩ හදාගැනීමට යොදාගත්ත ක්‍රමවේද ??

    start reading some English novels / short story books / story Books etc. it will improve your vocabulary & patterns.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Rather than pointing out each other's differences, use that spare time to learn at least an English word which is new to your vocabulary. The key point to learn English is to always compare English with your mother tongue. While doing that, make sure you READ and WRITE in English. Reading alone won't be enough to sharpen the language skills, but writing also will help you immensely to bring a unique writing style to your locker.

    Let me tell you how I learned English. It took me only 12 months to learn English from nowhere and now I work as an article writer on a freelancing basis. If you can speak Sinhala, then English is a far easier language to learn. It's not that hard, but your commitment and desire to learn English will be a huge factor in turning the tables.

    මම ඉංග්‍රීසි වලට ක්ලාස් ගියේ ප්‍රසිද්ද සර් කෙනෙක්ගේ..ගෘප් ක්ලාස් එකකට ගියේ..ගුරුවරයා කවුද කියල මම කියන්නේ නැහැ..එත් TV එකේ රඟපානවා...චන්දෙත් ඉල්ලුව පළාත් සබාවට...

    අපිට මුලින්ම ඉගැන්නුවේ ඉංග්‍රීසි බාෂාවේ තියෙන ක්‍රියා පද(Verbs) සහ ඒවායේ සිංහල තේරුම්...පසුව නාම විශේෂණ පද(Adjectives)..තව තව පොඩි පොඩි දේවල් ටිකක් ඉගැන්නුවා...ඒවා උගන්නන අතරේ එක එක වාක්‍ය ගැන කිව්වා...ඒවා තේරුනේ නැහැ එත් යම් අදහසක් ගත්ත...පස්සේ Tenses 20ම හරියට ඉගැන්නුවා...Tense එකක තියෙන structure එක පැහැදිලිව දන්නා සිංහලෙන් කියල දුන්න...මම කරේ ඒ sentence structure එකට අදාලව වචන ආදේශ කරපු එක විතරයි...ඒ විදියට ටෙන්සස් විස්සම කියල දුන්න...එක ටෙන්ස් එකකින් හැමෝගෙන්ම ප්‍රශ්න කර කර තමයි ඉගැන්නුවේ...කන්වර්සේෂන්ස් කෙරෙව්වා ක්ලාස් එකේම...මේ අතරේ අපිට Pronouns/ Relative Pronouns/ Use of Adverbs වගේ දේවල් ඉගැන්නුවා...ඒ දේවල් වටින්නේ වාක්‍ය ලස්සන සහ සම්පූර්ණ කරනන්යි...

    පස්සේ මම කරේ මම කතා කරන හැම වචනයක්ම වාක්යක්ම එවෙලේම හිතෙන් ඉන්ග්රීසිවලට පරිවර්තන්යා කරගෙන තමන්ට කියාගත්තා...එක ගොඩාක් උදව් වුනා...එහෙම කරන අතරේ පුළුවන් තරම් ප්‍රවුර්ති බලන්න..උදාහරණයක් විදියට දැනටත් පුරුද්දක් විදියට මම පුළුවන් හැම වෙලාවකම Cricinfo එකේ ආටිකල්ස් කියවනවා...එක PC එකෙන් හෝ Laptop එකෙන් කියවන එක නම් එපා වෙනවා...උදේට නැගිට්ටම හෝ රෑට නින්දට ගියහම ඇඳට වෙලා ෆෝන් එකෙන් කියවන එක තමයි හොඳම දේ..ඇහැට අමාරුත් නැහැ...ලංකාවේ Correspondent ඉන්නවා Andrew Fidel Edwards. මිනිහා ලියනවා ආයිත් නැහැ සුපිරියට..මුලින් තේරෙන එකක් නැහැ..එත් දල අදහසක් එයි...කියවන්න..නොතේරෙන දේවල් Google කරලා බලන්න..සරල අදහස එනවා...

    ඒ අතරේ තමන් කැමති දේවල් ගැන ලියන්න..හොඳම දේ තමයි බ්ලොග් එකක් කරගෙන යන එක..සරල ඉංග්‍රීසි වුනාට කමක් නැහැ..පුළුවන් තරම් ලියන්න...දන්නෙම නැතුව තමන්ට තේරෙයි තමන් ඉම්ප්රූව් වෙනවා කියල...මේ ක්‍රමය අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි...

    මම ඒ සර් ගේ ක්ලස්ස් ගියේ මාස දොළහක් වගේ...හරියටම කිව්වොත් මම 9 වසරේ ඉන්නකොට අප්‍රේල් මාසේ ගියේ..ඊලග අවුරුද්දේ මාස දෙක තුනක් ගියා...එච්චරයි...

    හැමෝටම ගොඩ යන්න පුළුවන්...හොඳට කරගනින්..තව දෙයක්..ඉංග්‍රීසි දැනගත්ත කියල පොර වෙන්න යන්න එපා...අපේ භාෂාව සිංහල මිසක් ඉංග්‍රීසි නෙමෙයි...ඒ නිසා ඉංග්‍රීසි තමන්ගේ ජීවිතයට ආයුධයක් මිසක් එක තමන්ගේ ජීවිතේම කරගන්න එපා...Be proud of your mother tongue! :)

    එල කිරි වේවා!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් කොහමද කඩ්ඩ හදාගන්නෙ ?? මං කියන්නෙ self study :yes:
    මොනවද හොද සයිට්.??
    එලකිරියෙ ඉන්නවද ඉන්ටනෙට් එකෙන්ම කඩ්ඩ ඉගනගත්තු උන් ?? කෝස් කරපු උන් නෙවෙයි.
    self study වලින් කඩ්ඩ ලිවීම කියවීම ඉගනගත්තු යාළුවො කියන්නකො බලන්න ඔයාල කඩ්ඩ හදාගැනීමට යොදාගත්ත ක්‍රමවේද ??

    වතුරට බැහැල පීනන්න ඉගෙන ගන්නවා වගේ මචන් native english කතා කරන උන් එක්කම කතා කරපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි !
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    Rather than pointing out each other's differences, use that spare time to learn at least an English word which is new to your vocabulary. The key point to learn English is to always compare English with your mother tongue. While doing that, make sure you READ and WRITE in English. Reading alone won't be enough to sharpen the language skills, but writing also will help you immensely to bring a unique writing style to your locker.

    Let me tell you how I learned English. It took me only 12 months to learn English from nowhere and now I work as an article writer on a freelancing basis. If you can speak Sinhala, then English is a far easier language to learn. It's not that hard, but your commitment and desire to learn English will be a huge factor in turning the tables.

    මම ඉංග්‍රීසි වලට ක්ලාස් ගියේ ප්‍රසිද්ද සර් කෙනෙක්ගේ..ගෘප් ක්ලාස් එකකට ගියේ..ගුරුවරයා කවුද කියල මම කියන්නේ නැහැ..එත් TV එකේ රඟපානවා...චන්දෙත් ඉල්ලුව පළාත් සබාවට...

    අපිට මුලින්ම ඉගැන්නුවේ ඉංග්‍රීසි බාෂාවේ තියෙන ක්‍රියා පද(Verbs) සහ ඒවායේ සිංහල තේරුම්...පසුව නාම විශේෂණ පද(Adjectives)..තව තව පොඩි පොඩි දේවල් ටිකක් ඉගැන්නුවා...ඒවා උගන්නන අතරේ එක එක වාක්‍ය ගැන කිව්වා...ඒවා තේරුනේ නැහැ එත් යම් අදහසක් ගත්ත...පස්සේ Tenses 20ම හරියට ඉගැන්නුවා...Tense එකක තියෙන structure එක පැහැදිලිව දන්නා සිංහලෙන් කියල දුන්න...මම කරේ ඒ sentence structure එකට අදාලව වචන ආදේශ කරපු එක විතරයි...ඒ විදියට ටෙන්සස් විස්සම කියල දුන්න...එක ටෙන්ස් එකකින් හැමෝගෙන්ම ප්‍රශ්න කර කර තමයි ඉගැන්නුවේ...කන්වර්සේෂන්ස් කෙරෙව්වා ක්ලාස් එකේම...මේ අතරේ අපිට Pronouns/ Relative Pronouns/ Use of Adverbs වගේ දේවල් ඉගැන්නුවා...ඒ දේවල් වටින්නේ වාක්‍ය ලස්සන සහ සම්පූර්ණ කරනන්යි...

    පස්සේ මම කරේ මම කතා කරන හැම වචනයක්ම වාක්යක්ම එවෙලේම හිතෙන් ඉන්ග්රීසිවලට පරිවර්තන්යා කරගෙන තමන්ට කියාගත්තා...එක ගොඩාක් උදව් වුනා...එහෙම කරන අතරේ පුළුවන් තරම් ප්‍රවුර්ති බලන්න..උදාහරණයක් විදියට දැනටත් පුරුද්දක් විදියට මම පුළුවන් හැම වෙලාවකම Cricinfo එකේ ආටිකල්ස් කියවනවා...එක PC එකෙන් හෝ Laptop එකෙන් කියවන එක නම් එපා වෙනවා...උදේට නැගිට්ටම හෝ රෑට නින්දට ගියහම ඇඳට වෙලා ෆෝන් එකෙන් කියවන එක තමයි හොඳම දේ..ඇහැට අමාරුත් නැහැ...ලංකාවේ Correspondent ඉන්නවා Andrew Fidel Edwards. මිනිහා ලියනවා ආයිත් නැහැ සුපිරියට..මුලින් තේරෙන එකක් නැහැ..එත් දල අදහසක් එයි...කියවන්න..නොතේරෙන දේවල් Google කරලා බලන්න..සරල අදහස එනවා...

    ඒ අතරේ තමන් කැමති දේවල් ගැන ලියන්න..හොඳම දේ තමයි බ්ලොග් එකක් කරගෙන යන එක..සරල ඉංග්‍රීසි වුනාට කමක් නැහැ..පුළුවන් තරම් ලියන්න...දන්නෙම නැතුව තමන්ට තේරෙයි තමන් ඉම්ප්රූව් වෙනවා කියල...මේ ක්‍රමය අත්දුටුවයි ප්‍රශ්‍යක්ෂයි...

    මම ඒ සර් ගේ ක්ලස්ස් ගියේ මාස දොළහක් වගේ...හරියටම කිව්වොත් මම 9 වසරේ ඉන්නකොට අප්‍රේල් මාසේ ගියේ..ඊලග අවුරුද්දේ මාස දෙක තුනක් ගියා...එච්චරයි...

    හැමෝටම ගොඩ යන්න පුළුවන්...හොඳට කරගනින්..තව දෙයක්..ඉංග්‍රීසි දැනගත්ත කියල පොර වෙන්න යන්න එපා...අපේ භාෂාව සිංහල මිසක් ඉංග්‍රීසි නෙමෙයි...ඒ නිසා ඉංග්‍රීසි තමන්ගේ ජීවිතයට ආයුධයක් මිසක් එක තමන්ගේ ජීවිතේම කරගන්න එපා...Be proud of your mother tongue! :)

    එල කිරි වේවා!

    TFS! machan :D ++
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    mama mechchara ka hithan hitiye Tenses 12 kiyaa monawada ithuru ewa :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Twisted, is English your native language??? I've seen you writing perfect English here in Elakiri and it's such a great sight to see, English being written in such a flawless manner! :yes: A small question to you; Can you speak and write in Sinhala??

    Oka amu gode porak :P uta sinhala nemei, tamil hitan puluwan...oya english walin post karanne mal gahuwama thamai :baffled: anith welawata oka sinhalen thamai talk denne :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Active Voice වලින් 12යි සහ Passive Voice වලින් 8යි :yes:

    oh ok lolz..

    Twisted, is English your native language??? I've seen you writing perfect English here in Elakiri and it's such a great sight to see, English being written in such a flawless manner! :yes: A small question to you; Can you speak and write in Sinhala??

    hell no! I'm sinhala to the last bone :D..and yes I can write and speak sinhala as well as the next person :yes: