කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;18849260 said:
    කඩ්ඩ කැලේ..මෙන්න හෙළුවෙන් වනන කලාව...
    හෙලුයෙන් වැනීමත් කලාවක් තමා!:baffled: එයිනුත් ඉහල මැ කලාව වන්නේ හෙළුයෙන් වනා සමහරුන් ලිං ගත කිරීමයි. ටුස්ටියා පවසන පරිදි මම එහි කෙළ පැමිණියෙක් මි.:rofl:
    හෙළය....මොකද ඒ මගේ මව් බස නොවැ....එනිසා එය දත යුතුයැ.
    මම ඉංගිරිසිය වැරදීම ගැන බිය නොවෙමි. ඒ, එය පර බසක් වන බැවිනි.
    නමුත් මා හෙළය වැරදුව හොත්, මා ජාතිභ්‍රෂ්ඨයෙක් වන බැවින් එය නොවරදවමි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Respect you brother :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    I ain't fucked him yet, if that's what you mean :P
    Yet...:baffled:
    I thought you have already :baffled:
    DAF1EB211D1118696133422673920_2938d790d12.5.1.jpg
    :baffled: him
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙලුයෙන් වැනීමත් කලාවක් තමා!:baffled: එයිනුත් ඉහල මැ කලාව වන්නේ හෙළුයෙන් වනා සමහරුන් ලිං ගත කිරීමයි. ටුස්ටියා පවසන පරිදි මම එහි කෙළ පැමිණියෙක් මි.:rofl:
    හෙළය....මොකද ඒ මගේ මව් බස නොවැ....එනිසා එය දත යුතුයැ.
    මම ඉංගිරිසිය වැරදීම ගැන බිය නොවෙමි. ඒ, එය පර බසක් වන බැවිනි.
    නමුත් මා හෙළය වැරදුව හොත්, මා ජාතිභ්‍රෂ්ඨයෙක් වන බැවින් එය නොවරදවමි.

    :baffled::baffled::baffled:....:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හෙලුයෙන් වැනීමත් කලාවක් තමා!:baffled: එයිනුත් ඉහල මැ කලාව වන්නේ හෙළුයෙන් වනා සමහරුන් ලිං ගත කිරීමයි. ටුස්ටියා පවසන පරිදි මම එහි කෙළ පැමිණියෙක් මි.:rofl:
    හෙළය....මොකද ඒ මගේ මව් බස නොවැ....එනිසා එය දත යුතුයැ.
    මම ඉංගිරිසිය වැරදීම ගැන බිය නොවෙමි. ඒ, එය පර බසක් වන බැවිනි.
    නමුත් මා හෙළය වැරදුව හොත්, මා ජාතිභ්‍රෂ්ඨයෙක් වන බැවින් එය නොවරදවමි.

    what this means though ? අරමනයාව? :P

    I would like to learn to use sinhala the way do ..but I have no clue how to :(

    Yet...:baffled:
    I thought you have already :baffled:
    DAF1EB211D1118696133422673920_2938d790d12.5.1.jpg
    :baffled: him

    as you so succinctly put forth in your previous posts, it was the OP himself who fingerfucked himself assuming it was me :P hence my clean hands and clean penis.

    here comes the party........:rofl:
    :rofl:

    :rofl::rofl: and the party flavors
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක මාත් අමු සුද්ධ සිඞ්හලෙන් දාන ත්‍රෙඩ් වල ඉන්ග්‍රීසියෙන් බනිනව :dull: :dull:
    මාත් එනව ඕකව මරන්න :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිංහල බැරි මට ඉංගිරිසි කොහොමත් බැහැ...

    සිරාවට මව් භාශාව සිඞ්හල කියනව ඒ වුනාට පූජාවලිය සද්ධර්මරත්නාවලිය වගේ පොතක් අරගෙන කියෙව්වාම ඒවත් ඉන්ග්‍රීසි වගේ :sorry::sorry::sorry::sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,517
    113
    ගග අද්දර

    මන් නම් ඉංගිරිසි හෝඩිය කැපිටල් සිම්පල් දෙකෙන්ම පිළිවෙලට ලියන්න දන්නවා. සිංහල එක නම් දන් නැහැ. උබ දන්නවද සිංහල හෝඩිය පිළිවෙලට ලියන්න? බඩිය දාපු සකස්කඩත් කියෝගන්න බැරි උනා.:(:(:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    as you so succinctly put forth in your previous posts, it was the OP himself who fingerfucked himself assuming it was me :P hence my clean hands and clean penis.

    Wrong postulate. .I thought you put both his finger and your penis together into his asshole :nerd:
    Now I know your hands and your penis are cleaned :baffled:
    but I still feel you have fuc*ed him with your English.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මන් නම් ඉංගිරිසි හෝඩිය කැපිටල් සිම්පල් දෙකෙන්ම පිළිවෙලට ලියන්න දන්නවා. සිංහල එක නම් දන් නැහැ. උබ දන්නවද සිංහල හෝඩිය පිළිවෙලට ලියන්න? බඩිය දාපු සකස්කඩත් කියෝගන්න බැරි උනා.:(:(:(

    සකස්කඩක් නම් පොඩි කාලෙදි පැටලි පැටලි කිව්ව බං ඔහේ කියවන්නං වාලෙ කියෝගෙන ගියෑකි ඉතිං ඒක තේරෙන්නෙ නම් නෑ :no: :no: :no:
    සිඞ්හල හෝඩියෙ යරලව (ශෂස) මෙන්න මේ තැනට ගියාම මුලින් එන්නෙ මොන ශ ෂ ස ද මැද මොකක්ද අග මොකක්ද කියල මතක නෑ ඒ ටික ඇරුනාම නං හෝඩිය කිව්වෑකි :yes: :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,517
    113
    ගග අද්දර
    සකස්කඩක් නම් පොඩි කාලෙදි පැටලි පැටලි කිව්ව බං ඔහේ කියවන්නං වාලෙ කියෝගෙන ගියෑකි ඉතිං ඒක තේරෙන්නෙ නම් නෑ :no: :no: :no:
    සිඞ්හල හෝඩියෙ යරලව (ශෂස) මෙන්න මේ තැනට ගියාම මුලින් එන්නෙ මොන ශ ෂ ස ද මැද මොකක්ද අග මොකක්ද කියල මතක නෑ ඒ ටික ඇරුනාම නං හෝඩිය කිව්වෑකි :yes: :yes:

    අපි සමහරක් ගාථ කියන්නෙත් තේරුම දන් නැතුවනේ බන්. මට එහෙමවත් බැහැ බන්. අකුරක් දුන්නොත් ඇලපිලි පාපිලි දාල කියන්න නම් පුළුවනි. සිංහලයට කෙළවෙන්නේ බලන් යනකොට සිංහල දන් නැති අපි වගේ සින්හළු නිසාමනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි සමහරක් ගාථ කියන්නෙත් තේරුම දන් නැතුවනේ බන්. මට එහෙමවත් බැහැ බන්. අකුරක් දුන්නොත් ඇලපිලි පාපිලි දාල කියන්න නම් පුළුවනි. සිංහලයට කෙළවෙන්නේ බලන් යනකොට සිංහල දන් නැති අපි වගේ සින්හළු නිසාමනේ.

    සිරාවට පොඩි කාලෙ විභාග වලට ලියන්න විතරනෙ බං නණ ලළ භේද ඉගෙන ගන්නෙ :(
    දැන් සිඞ්හල ලියන එකෙක්වත් නණ ලළ ශෂ ගණං ගන්නෙවත් නෑනෙ බං :( :(
    හිතිච්ච අකුර ලියනව :confused: :confused:
    ck wv sz මාරුවුනොත් හිනාවෙන්න දාහක් බලං ඉන්නව ඒ වුනාට නණ ලළ ශෂ වැරදුනා කියල බල්ලෙක්වත් ගණං ගන්නෑ :sorry: :soryy: