RanilVsMahinda

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉතිං බං රනිල් කාටවත් අතට අතදුන්නෑනෙ ඔය එන වෙලාව නේ ? :eek: :eek:
    ]විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ යකෝ පඹය එද්දි සිඞ්හය නැඟිට්ට කියහංකො කොන්දත් නමාගෙන :baffled: :baffled:
    ලැජ්ජාවක් නෑ :sorry: :sorry:

    :rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... :yes:
    :yes::yes:
    sampurna video eka nadda?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... :yes:

    ඔව් බන්.රනිල් හාමුදුරුවෝ දිහා බලාගෙන ගියේ.වැඳලා ආවට පස්සේ ඇත දුන්නා :)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    රනිල් දැක්කේ නෑ හිටපු ලොක්කා අත දෙන්න හදනවා. රනිලුත් මොංගල් වගේනේ යන්නේ. දැක්ක නම් ඉතින් අනිවා අත දෙනවා. ඊට පස්සේ ඇවිත් ඔක්කොටම අතට අත දුන්නනේ