ඇන්ටි නෙමෙයි බන් ඒ හේමා වික්‍රමතුංග. ප්‍රේමදාසගේ wife දන්නවා :P ඒත් ඇන්ටි නේ .. or ආච්චි :dull:
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Aug 21, 2015 #21 HallowMan said: ඇන්ටි නෙමෙයි බන් ඒ හේමා වික්‍රමතුංග. ප්‍රේමදාසගේ wife Click to expand... දන්නවා ඒත් ඇන්ටි නේ .. or ආච්චි
HallowMan said: ඇන්ටි නෙමෙයි බන් ඒ හේමා වික්‍රමතුංග. ප්‍රේමදාසගේ wife Click to expand... දන්නවා ඒත් ඇන්ටි නේ .. or ආච්චි
urajdrlk Well-known member Jul 6, 2006 102,041 3,493 113 Inside Your Laptop ;) Aug 21, 2015 #22 ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති.......
ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති.......
HallowMan Well-known member Jan 10, 2010 5,789 1,005 113 Aug 21, 2015 #23 Robinhood wage ekek said: දන්නවා ඒත් ඇන්ටි නේ .. or ආච්චි Click to expand... ආච්චි ආච්චි
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Aug 21, 2015 #24 markhaloce said: ඉතිං බං රනිල් කාටවත් අතට අතදුන්නෑනෙ ඔය එන වෙලාව නේ ? ]විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ යකෝ පඹය එද්දි සිඞ්හය නැඟිට්ට කියහංකො කොන්දත් නමාගෙන ලැජ්ජාවක් නෑ Click to expand...
markhaloce said: ඉතිං බං රනිල් කාටවත් අතට අතදුන්නෑනෙ ඔය එන වෙලාව නේ ? ]විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ යකෝ පඹය එද්දි සිඞ්හය නැඟිට්ට කියහංකො කොන්දත් නමාගෙන ලැජ්ජාවක් නෑ Click to expand...
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Aug 21, 2015 #25 urajdrlk said: ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... Click to expand... sampurna video eka nadda?
urajdrlk said: ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... Click to expand... sampurna video eka nadda?
ruchira55 Well-known member Mar 23, 2012 39,583 40,121 113 Aug 21, 2015 #26 IveyStyle said: sampurna video eka nadda? Click to expand... මටත් ඕනේ. මම බැලුවෙත් නෑ. පියෝටීවී තියෙන පින්වතෙක් අප්ලොඩ් කරන්නකෝ.
IveyStyle said: sampurna video eka nadda? Click to expand... මටත් ඕනේ. මම බැලුවෙත් නෑ. පියෝටීවී තියෙන පින්වතෙක් අප්ලොඩ් කරන්නකෝ.
W33R3 Well-known member Jul 6, 2014 1,778 242 63 පෘතුවියේ Aug 21, 2015 #27 urajdrlk said: ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... Click to expand... ඔව් බන්.රනිල් හාමුදුරුවෝ දිහා බලාගෙන ගියේ.වැඳලා ආවට පස්සේ ඇත දුන්නා
urajdrlk said: ඒ වෙලාවේ කාටවත් අතට අත දුන්නේ නෑ නේ.... ඉතින් මහින්ද විතරක් එක පාරට අත දික් කරපු එක රනිල් දකින්නත් නැතුව ඈති....... Click to expand... ඔව් බන්.රනිල් හාමුදුරුවෝ දිහා බලාගෙන ගියේ.වැඳලා ආවට පස්සේ ඇත දුන්නා
malakalak Well-known member Dec 11, 2006 1,636 124 63 Mt lavinia Aug 21, 2015 #28 රනිල් දැක්කේ නෑ හිටපු ලොක්කා අත දෙන්න හදනවා. රනිලුත් මොංගල් වගේනේ යන්නේ. දැක්ක නම් ඉතින් අනිවා අත දෙනවා. ඊට පස්සේ ඇවිත් ඔක්කොටම අතට අත දුන්නනේ
රනිල් දැක්කේ නෑ හිටපු ලොක්කා අත දෙන්න හදනවා. රනිලුත් මොංගල් වගේනේ යන්නේ. දැක්ක නම් ඉතින් අනිවා අත දෙනවා. ඊට පස්සේ ඇවිත් ඔක්කොටම අතට අත දුන්නනේ
djjaya Well-known member Feb 16, 2013 6,244 1,394 113 место неизвестн& Aug 21, 2015 #29 Troop said: රනිල් මහින්ද ඇත දෙනවා දැක්කේ නෑ. රනිල් අපහු ඇවිල්ලා අතට අත දීල ගියා. Click to expand...