මචංල මම බජට් ෆෝන් එකක් බැලුව. ගොඩක් මට වියදම් කරන්න පුලුවන් ගානට තියෙන ෆෝන්ස් වලට රැම් අඩුයි USB on the go(otg) support නෑ
usb otg නැත්නම් වැඩක්නෑ මචංලා 
ඉතින් මම හිතුව රටින් එකක් ගේන්න.
මෙන්න මේකට හිත ගියා
UMI IRON
දැන් මට තියෙන අවුල, මේක ඉතින් SAMSUNG වගේ දන්න කියන BRAND NAME එකක් නෙමේ නේ. මේකේ කොලිටිය කොයිවගේද කියල ඔයාලට දැනීමක් තියෙනවද? මේ ෆෝන් එක ගත්ත අය ඉන්නවද?
UMI කියන්නේ XIOAMI වගේ හොඳ බ්රෑන්ඩ් එකක්ද? අපරාදෙ නැත්නම් මගේ රුපියල් විසිදාස් ගාන. මම ලෝක අමාරුවෙන් නිදිමරල එකතු කරගත්තෙ

අනිත් එක මේකට සිංහල දාගන්න පුලුවන් වෙයිද?
SAMSUNG GRAND PRIME එක හොඳයි. නමුත් USB OTG නැති නිසා එපා උනා. තව රැම් එකත් 1GB නේ

Last edited:
හොදද දන්නේ නෑ හැබැයි 