UMI IRON phone

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම බජට් ෆෝන් එකක් බැලුව. ගොඩක් මට වියදම් කරන්න පුලුවන් ගානට තියෙන ෆෝන්ස් වලට රැම් අඩුයි USB on the go(otg) support නෑ :( usb otg නැත්නම් වැඩක්නෑ මචංලා :no:

    ඉතින් මම හිතුව රටින් එකක් ගේන්න.

    මෙන්න මේකට හිත ගියා

    UMI IRON

    358x358xsku59670_2.jpg.QyHKPQxMHAtG2Ws33TPe022m-.jpg


    දැන් මට තියෙන අවුල, මේක ඉතින් SAMSUNG වගේ දන්න කියන BRAND NAME එකක් නෙමේ නේ. මේකේ කොලිටිය කොයිවගේද කියල ඔයාලට දැනීමක් තියෙනවද? මේ ෆෝන් එක ගත්ත අය ඉන්නවද?

    UMI කියන්නේ XIOAMI වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක්ද? අපරාදෙ නැත්නම් මගේ රුපියල් විසිදාස් ගාන. මම ලෝක අමාරුවෙන් නිදිමරල එකතු කරගත්තෙ :( :)


    අනිත් එක මේකට සිංහල දාගන්න පුලුවන් වෙයිද? :nerd:

    SAMSUNG GRAND PRIME එක හොඳයි. නමුත් USB OTG නැති නිසා එපා උනා. තව රැම් එකත් 1GB නේ :dull::(
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒ බ්‍රෑන්ඩ් එක ඇහුවෙත් අදයි බන් :baffled: හොදද දන්නේ නෑ හැබැයි :rolleyes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Iron කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.(use කරනකොට රත් වෙනවා නම් බැරි වෙන එකකුත් නෑ)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    denawa ban :P

    මචං geekbuying site එකේ මේකේ Pre orders තියෙන්නේ pandawill එකේනම් එහෙම නෑ. මචං මේක ගන්න මේ සයිට් දෙකෙන් මොකක්ද හොඳ? මම ඉන්නේ හම්බන්තොට නිසා මේක කොලබ තියා ගත්තොත් කට්ටක් කන්න වෙයිද?

    අනික මට පේපැල් නෑ මම බැුවේ පේපැල් හදල com bank debit card එක ඇඩ් කරල ඒ හරහා ගන්න paypal buyer protection එක තියෙන නිසා. නිකන්ම කාඩ් එකෙන් ගන්න බයයි. මොකද අවුලක් ගියොත් refund ගන්න බෑනේ :)

    මචං මට මේ ටිකට උත්තර දෙනවද? අනික ඔයා ඔකක් යූස් කරනව කියල ආරංචියි. කොහොමද ෆොන් එක හොඳද මොනවද දැක්ක අවුල්. :)
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අනිත් අහන්න තියන lokum dee ෙම්ක ලංකාවට wadada kiyana eka. samahara chineese phones meheta wada naa neda? :)