Sri lanka offline GPS map (free)

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මේකේ අලුත්ම මැප් එක නැද්ද.? අපි දාපු එකේ පොඩි අවුල් වගයක් තියනවා. මම openstreetmap වල චෙක් කලා නමුත් එකේ අව්ලක් නැ . මම මේක කරන උන්ගේ ෆෝරම් එකටත් ගිහින් කිව්වා. මම හිතන්නේ map එක update වෙලා තියෙන්නේ.
    මේක ෆෝන් එකෙන් update වෙන්නේ නැත්තේ අයි බන්
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මචන් මේකේ අලුත්ම මැප් එක නැද්ද.? අපි දාපු එකේ පොඩි අවුල් වගයක් තියනවා. මම openstreetmap වල චෙක් කලා නමුත් එකේ අව්ලක් නැ . මම මේක කරන උන්ගේ ෆෝරම් එකටත් ගිහින් කිව්වා. මම හිතන්නේ map එක update වෙලා තියෙන්නේ.
    මේක ෆෝන් එකෙන් update වෙන්නේ නැත්තේ අයි බන්

    mama dekka admin karaya ada aluth release ekak danawa kiyala thibba. meka 4n eken update wenne ne ban 3rd party ekaka ne. api download karala daganna ona.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක Navitel තරම් User friendly නෑ....
    මඤ්ඤං වගේ පාවිච්චි කරන්න ගිහාම
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක Navitel තරම් User friendly නෑ....
    මඤ්ඤං වගේ පාවිච්චි කරන්න ගිහාම

    මටත් මුලින් ඔහොම හිතුන මචන්, මම පාවිච්චි කලේ mapfactor එක:) එකත් තාම තියනවා.
    පොඩි වෙලාවක් ඕක පතුරු ගහපන් ගේමක් නැ.:)