⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තිරිමාන්නගේ ආච්චිට හාල් ගරන්න මෝක්ද බං ඔය ස්ට්‍රයික් රේට් එක? මේ මැච් එක ඩ්‍රෝ වලින් එහාට යන්නේ නෑ බං ශිට්.
    kohomada kaushalui thirimannai digatama gahuwanam :rofl:
    hoda welawata mathews awa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරිමාන්නගේ ආච්චිට හාල් ගරන්න මෝක්ද බං ඔය ස්ට්‍රයික් රේට් එක? මේ මැච් එක ඩ්‍රෝ වලින් එහාට යන්නේ නෑ බං ශිට්.

    kohomada kaushalui thirimannai digatama gahuwanam :rofl:
    hoda welawata mathews awa

    ehema kiyanna epa ban u place eka sure karaganne koomada ikmanata gahala out unaama :( bola keeyak gattat moko ban 62k gahuwa raththaran wage :cool::cool:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    affa munta kawruth strike rate ekagena kiyanne nedda ban..komada ban pissek wage ohoma allanne..okun nisane test match epa wenne minissunta
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තිරිමාන්නයි කොවුසාලුයි තමා මැච් එක කා ගත්තේ ඊයේ හවස :( උන් දෙන්න තව ලකුණු 50 ක් විතර එකතු කරගන්න තිබ්බ එකේ බෝල කෑවා දැන් අපේ යට එවුන් ගහන්නේත් නෑ :angry: උන් අපිට දෙයි 300 + ගහපන් කියලා :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපේ උන් 2nd inning එකේ සංගට ගහන්න පුළුවන් වෙන්න .. හිතලම වෙන්න ඇති නේද මෙහෙම දිගටම out වෙන්නේ .. නැත්තන් තව ගගහ හිටියොත් 2nd inning ගහන වෙන් නැනේ :D:D:D:D:D:D:D:baffled::baffled::baffled:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තිරිමාන්නයි කොවුසාලුයි තමා මැච් එක කා ගත්තේ ඊයේ හවස :( උන් දෙන්න තව ලකුණු 50 ක් විතර එකතු කරගන්න තිබ්බ එකේ බෝල කෑවා දැන් අපේ යට එවුන් ගහන්නේත් නෑ :angry: උන් අපිට දෙයි 300 + ගහපන් කියලා :(
    thirimannaya wicket eka thiyan hitiya eken mathews 100 gahuwa thirimannayatath nodanima 50k watuna :rolleyes: