Lap Bag (Backpack)

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • .......................................................................................................................
    .............................................................................................................................

    මචංලා ලැප් එක ගෙනියන්නයි, එදිනෙදා පාවිච්චි කරන්නයි බෑග් එකක් ගන්න හදන්නෙ :dull:

    රු: 3000 - 4000 කට වගේ :baffled:

    PGMartin එකේ බැලුවා. ගණන් උනාට උන්ගේ සෑහෙන කොලිටියි කියනවනෙ
    DSI එකේත් බැලුවා. තව Barklays එකෙත් බැලුවා. උන්ගේ නම් අස්ප ගණන් වුනාට මෙලෝ රහක් නැහැ

    උඹල ගත්ත තැනුත් කියපං මචං. කොහොමද හොඳ නරක කියලා

    eBay වලින් ගෙන්නුව උන් ඉන්නවා නම්, ඒ ලිංක් හරි කමක් නෑ දාපන්කො :)

    මේ තියෙන්නෙ PGMartin එකේ 4000 ට තිබුණා එවා. මේවායින් දුඹුරු එක නම් ගති වගේ

    image.jpg
    image.jpg


    image.jpg


    දන්න කියන ඇත්තෝ උපදෙසක් දීලා යන්න

    උදව්වක් විදියට බම්පියක් හරි කමක් නෑ දාන්ඩෝ

    4 ගානේ පහර දෙනවා :D
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • lankawe shops nam hariyata danne ne machan

    ebay amazon nam thiyenawa aduwata

    http://www.amazon.com/gp/product/B001GT4AA0?psc=1&redirect=true&ref_=od_aui_detailpages00

    mewa loweth quality brands... reviews kiyawala balapan

    samahara welawata mydeal.lk site eke swissgear bags thihyenawa... eth ewa original da kiyala danne nehe...

    Targus නම් සිරා බ්‍රෑන්ඩ් එකක් කියල පරණ ත්‍රෙඩ් වලත් කියල තිබුණා :)
    එළ. මම බලන්නං මචං. තෑන්ක්ස්
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    bag ekak 2 years use kalama hodatama athi. 3-4 ta wage local swissgear ekak ganinko.. ubala nam pissu ban.. :rofl:

    Umba kiyana ekata mama 100% ekagai.. mama meheta enakota bag ekak gatta House of fashions eken ...eka chinese ekak..:rofl: LKR 1800 i une.. mama eka aurudu 2kata kittuva use kala uni yanna saha job ekata saha trip.. not a big brand but it did hold well for a cheap bag.. My advise is to get a not so expensive bag and use it till it breaks. Unless you want to show off what you have or your buying ability..:yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    man ada swissgear ekek gatta.rs.4000.genath lap eka dammama madi kiyahanko:angry: ahala genawe 15.6 ewata athine kiyala :baffled: heta yanna oni salli iallan enna welawat danna kadayak.targus eke back protection ekak thiyenawada ban.train eke uda bag thiyena eka hema danawane