How to apply for scholarships?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මම දැනට ලංකාවේ කැම්පස් එකක ෆිසිකල් සයන්සස් කරනවා...දැන් 1st Year Semester II කරන්නේ...

    කොහොමද බන් foreign degrees වලට apply කරන procedure එක? European ඒවා හැම එකක්ම කඩ්ඩෙන් නෙමෙයිද කරන්නේ? මගේ කඩ්ඩ නම් තියෙනවා සාමාන්යෙන් සුපිරියට...

    එළකිරියේ ඉන්නවද මේ වගේ ස්කොලශිප්ස් වලින් ගියපු එවුන්???

    දන්නා එකෙක් කියපන්කො...
     
    මල්ලි උබ ඉස්සෙල්ල ඔය කරන ඩිග්රිය ගොඩ දාගෙන ඉදපන්. ඕකෙන් 1st ක්ලාස් එකක්/ ස්පෙෂල් එකක් අරගනින් උබට ස්කොලශිප් ගන්න ලේසියි එතකොට.
    උබ අවුරුද්දක් යන්නත් කලින් වෙන ඒවා හොයනවා කියන්නේ දැනටමත් ඕක කෙලෙවාගෙන කියන එක නම් ඉතින් උබට ගැලපෙන ලේසි සබ්ජෙක්ට් එකකින් සෙට් වෙන, වෙන ඩිග්රියක් ගොඩ දා ගනින් මල්ලි.
    ජය වේවා!!!!
     
    කෑප්ටන් Jack Sparrow;18862508 said:
    මල්ලි උබ ඉස්සෙල්ල ඔය කරන ඩිග්රිය ගොඩ දාගෙන ඉදපන්. ඕකෙන් 1st ක්ලාස් එකක්/ ස්පෙෂල් එකක් අරගනින් උබට ස්කොලශිප් ගන්න ලේසියි එතකොට.
    උබ අවුරුද්දක් යන්නත් කලින් වෙන ඒවා හොයනවා කියන්නේ දැනටමත් ඕක කෙලෙවාගෙන කියන එක නම් ඉතින් උබට ගැලපෙන ලේසි සබ්ජෙක්ට් එකකින් සෙට් වෙන, වෙන ඩිග්රියක් ගොඩ දා ගනින් මල්ලි.
    ජය වේවා!!!!

    අයියෝ නැහැ නැහැ අයියේ කෙලවෙලා නැහැ :) මම අහල තියෙනවා අර ඩිග්‍රී එක කරන ගමන් සමහරු ස්කොල්ස් වලට ඇප්ලයි කරනවා කියලා..එකයි මම මේ ඇහුවේ... :eek: මම කොහොමත් ස්පෙෂල් එක නම් කරන්න අදහස් කරගෙන ඉන්නවා maths වලින් :)
     
    එකේ සෙට් වුනේ නැහැ බන්...

    රජයේ එකක ඩිග්රියක් කරන ගමන් ඕකෙන් තව එකකට apply කරන්න බැහැ මල්ලි දන්න විදිහට, ඔය දිග්රිය කලාට පස්සේ MSc/MBA.... වගේ එකකට ඇප්ලයි කරන්න පුළුවන්.

    අයියෝ නැහැ නැහැ අයියේ කෙලවෙලා නැහැ :) මම අහල තියෙනවා අර ඩිග්‍රී එක කරන ගමන් සමහරු ස්කොල්ස් වලට ඇප්ලයි කරනවා කියලා..එකයි මම මේ ඇහුවේ... :eek: මම කොහොමත් ස්පෙෂල් එක නම් කරන්න අදහස් කරගෙන ඉන්නවා maths වලින් :)

    නියමයි මල්ලි. කොහෙද ඩිග්රිය කරන්නේ?
    ඕක කරන ගමන් වෙන ප්‍රොෆෙෂනල් කොසස් කරන්න, නැත්නම් තවත් ප්‍රයිවට් දෙයක් කරන්න ඉස්සරහට යන්න ආස පැත්තෙන්. වෙන ස්කොල් ගැන නම් දන්නේ නැහැ මලේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කෑප්ටන් Jack Sparrow;18862569 said:
    රජයේ එකක ඩිග්රියක් කරන ගමන් ඕකෙන් තව එකකට apply කරන්න බැහැ මල්ලි දන්න විදිහට, ඔය දිග්රිය කලාට පස්සේ MSc/MBA.... වගේ එකකට ඇප්ලයි කරන්න පුළුවන්.

    එහෙමද...බලමු අයියේ :)

    නියමයි මල්ලි. කොහෙද ඩිග්රිය කරන්නේ?
    ඕක කරන ගමන් වෙන ප්‍රොෆෙෂනල් කොසස් කරන්න, නැත්නම් තවත් ප්‍රයිවට් දෙයක් කරන්න ඉස්සරහට යන්න ආස පැත්තෙන්. වෙන ස්කොල් ගැන නම් දන්නේ නැහැ මලේ.

    මම රජරට ෆිසිකල් සයන්සස් අයියේ කරන්නේ...Maths and CS තමයි කරගෙන යන්නේ...මේ අතරේ BIT එකේ ඊලග ඉන්ටෙක් එකට සෙට් වෙනවා...

    A. සිරියා;18862608 said:

    තැන්ක්ස් මචෝ
     
    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    මචන් මම දැනට ලංකාවේ කැම්පස් එකක ෆිසිකල් සයන්සස් කරනවා...දැන් 1st Year Semester II කරන්නේ...

    කොහොමද බන් foreign degrees වලට apply කරන procedure එක? European ඒවා හැම එකක්ම කඩ්ඩෙන් නෙමෙයිද කරන්නේ? මගේ කඩ්ඩ නම් තියෙනවා සාමාන්යෙන් සුපිරියට...

    එළකිරියේ ඉන්නවද මේ වගේ ස්කොලශිප්ස් වලින් ගියපු එවුන්???

    දන්නා එකෙක් කියපන්කො...

    Try this:
    www.sl2college.org/