මචන් මම දැනට ලංකාවේ කැම්පස් එකක ෆිසිකල් සයන්සස් කරනවා...දැන් 1st Year Semester II කරන්නේ...
කොහොමද බන් foreign degrees වලට apply කරන procedure එක? European ඒවා හැම එකක්ම කඩ්ඩෙන් නෙමෙයිද කරන්නේ? මගේ කඩ්ඩ නම් තියෙනවා සාමාන්යෙන් සුපිරියට...
එළකිරියේ ඉන්නවද මේ වගේ ස්කොලශිප්ස් වලින් ගියපු එවුන්???
දන්නා එකෙක් කියපන්කො...

මම අහල තියෙනවා අර ඩිග්රී එක කරන ගමන් සමහරු ස්කොල්ස් වලට ඇප්ලයි කරනවා කියලා..එකයි මම මේ ඇහුවේ...
මම කොහොමත් ස්පෙෂල් එක නම් කරන්න අදහස් කරගෙන ඉන්නවා maths වලින්