විපක්ෂ නායක විමල් වීරවංශ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    විපක්ෂ නායක විමල් වීරවංශ?

    jwHGajq.png
     
    • Like
    Reactions: arsehole-froce

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අටවත් පාස් නැති උනාට බිබික්කං විකුණන ගෑණියෙක්ගේ වගේ කට තියෙනවනේ..හම්බවෙයි..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    වන්ශයට දිලා අනෙක් අය දෙකට නෑමිල ඉන්න කෑති නෑති වෙයි
    මම නම් හිතන්නෙ දිනෙශ්ට දෙයි කියලයි.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වන්ශයට දිලා අනෙක් අය දෙකට නෑමිල ඉන්න කෑති නෑති වෙයි
    මම නම් හිතන්නෙ දිනෙශ්ට දෙයි කියලයි.


    ආපෝ ඒකා විමලයට හපන්.අර්ශස් හැදිලා වගේ කෑගහන්නේ..:baffled:..අනික නාකි උනාට වැඩක් නෑ උගත් කමක් නැත්නම්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආපෝ ඒකා විමලයට හපන්.අර්ශස් හැදිලා වගේ කෑගහන්නේ..:baffled:..අනික නාකි උනාට වැඩක් නෑ උගත් කමක් නැත්නම්.

    mama nam kamathi sambandan ta denawata.