Machan,What is the cheapest (lowest rate) insurance company for a car in SL?



CLAIM දෙන්න වත්කමක් වත් තියෙනවද දන්නේ නැහැ.අපේ කිරියේ එකේ ගත්ත වාහනයකට CO - OPERATIVE දාල තිබුනා . මම අම්බලන්තොටින් COLLECT කර ගත්තේ. COMPANY එක කෙසේ වෙතත් මට නම් SURE නැහැ 100000.00 ක වත් CLAIM එකක් දෙන්න පුළුවන් ද කියලා. Continental has very low rates
Also co-operative insurance
I think these are the cheapest
Probably co-op is better
අන්න වටිනවා...Continental නම් ගන්න එපා!
අපේ කාර් එකට දාල දැන් අපිට කෙලමවෙලා තියෙන්නේ..මහා හිඟන ඉන්සුවරන්ස් එකක්...වැඩක් නැහැ කතා කරලා...creed1 කිව්වා වගේ උන්ට වත්කමක්වත් නැද්ද කොහෙද ඉන්සුවරන්ස් ගෙවන්න...
මම පස්සේ වෙලාවක ඕකුන් ගැන කියල ත්රෙඩ් එකක් දාන්නම් උන්ගේ රෙදි ගලවලාම දන්නා ඕනේ..හිඟන්නෝ ටිකක්