Cheapest Insurance Company

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    RATE එක අඩු එවුන් claim වලටත් ගෙවන්නේ අඩුවෙන් කියා අසා තිබේ ..පරිස්සමෙන්
     
    • Like
    Reactions: rsherath

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Machan,What is the cheapest (lowest rate) insurance company for a car in SL?

    CO-OPERATIVE INSURANCE :lol::lol::lol::lol: CLAIM දෙන්න වත්කමක් වත් තියෙනවද දන්නේ නැහැ.අපේ කිරියේ එකේ ගත්ත වාහනයකට CO - OPERATIVE දාල තිබුනා . මම අම්බලන්තොටින් COLLECT කර ගත්තේ. COMPANY එක කෙසේ වෙතත් මට නම් SURE නැහැ 100000.00 ක වත් CLAIM එකක් දෙන්න පුළුවන් ද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: rsherath

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    CO - OPERATIVE දානවානම් ඉතින් claim බලාපොරොත්තු වෙන්න එපා
    එක පාරක් වාහනයක් වැදිලා නම් අපේ අදුරන එකෙක්ට ලයිට් එක කුඩු වෙලා 24ක් දුන්නා එක නම් කිසිම කෙස් එකක් නැතුව ගන්න පුලුවන් ලොකු claim නම් ඉතින් දන්නේ නැ
     
    • Like
    Reactions: rsherath

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Continental නම් ගන්න එපා!

    අපේ කාර් එකට දාල දැන් අපිට කෙලමවෙලා තියෙන්නේ..මහා හිඟන ඉන්සුවරන්ස් එකක්...වැඩක් නැහැ කතා කරලා...creed1 කිව්වා වගේ උන්ට වත්කමක්වත් නැද්ද කොහෙද ඉන්සුවරන්ස් ගෙවන්න...

    මම පස්සේ වෙලාවක ඕකුන් ගැන කියල ත්‍රෙඩ් එකක් දාන්නම් උන්ගේ රෙදි ගලවලාම දන්නා ඕනේ..හිඟන්නෝ ටිකක්
     
    • Like
    Reactions: rsherath

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Continental නම් ගන්න එපා!

    අපේ කාර් එකට දාල දැන් අපිට කෙලමවෙලා තියෙන්නේ..මහා හිඟන ඉන්සුවරන්ස් එකක්...වැඩක් නැහැ කතා කරලා...creed1 කිව්වා වගේ උන්ට වත්කමක්වත් නැද්ද කොහෙද ඉන්සුවරන්ස් ගෙවන්න...

    මම පස්සේ වෙලාවක ඕකුන් ගැන කියල ත්‍රෙඩ් එකක් දාන්නම් උන්ගේ රෙදි ගලවලාම දන්නා ඕනේ..හිඟන්නෝ ටිකක්
    අන්න වටිනවා...