ඇයි බන් උබෙ වෙනස්..මගෙ Avg.
SNR 31 ~ 33.7
Line att: 17 ~ 18
![]()
අන්න මෙහෙම තමයි අපෙත් මුල් කාලේ. කොටසකට ඔහොම වෙන්නයි කොටසකට මෙහෙම වෙන්නෙයි ඇයි?

ඇයි බන් උබෙ වෙනස්..මගෙ Avg.
SNR 31 ~ 33.7
Line att: 17 ~ 18
![]()

SNR 6 වැඩ තමා ඒත් ping එකක් දාපන් වෙනසක් නැද්ද කියල?මේක මට හිතෙන්නෙ මුන්ගේ trap එකක් බං මෙහෙම ඉස්සර line condition අඩු උනේ නැහැනේ.
![]()
මොකක් හරි කොස්සක් තියනවා 
අන්න මෙහෙම තමයි අපෙත් මුල් කාලේ. කොටසකට ඔහොම වෙන්නයි කොටසකට මෙහෙම වෙන්නෙයි ඇයි?![]()



මේකෙ එකෙක් නූලක් දැම්ම නේද SLT එකේ වැඩ කරන එකෙක්ද කොහෙද? ඌ ඉන්නවනම් මේකට උත්තර දෙයිද? එහෙමත් නැත්නම් අනික් උන්ට වගේ සද්ද නැතුව ලිස්සයිද?
මෙන්න උගෙ නූල http://www.elakiri.com/forum/showthread.php?t=1691666 හැබැයි update වෙලා නැහැ උත්තර නොදීමද කොහෙද? මෙහෙම තමයි 1212 එකේ එවුනුත් උත්තර නැති ප්රශ්න ඇහුවම cut කරනවා.![]()
ube line attenuation eka wadiy ban, raa weddi peo tv / internet usage ekath wadi wenawa ekai line condition eka adu wenne
ඇයි බං ඉතිං IP tv නිසානම් broadband user ට කෙලවෙන්නේ? මේ ප්රශ්න ඔක්කොම උන් IP tv දුන්න නිසාද?
ඇයි බං සේවාවක ගුණාත්මක භාවය කියන එක මුන්ට රැක ගන්න බැරි. අපි ලෙඩක් ආවම උන්ට වඳින්නෙ නැති ටික විතරයි. උදාහරනෙකට බලපන් CEB එක අව්වුල නැති තැනක් නෙමේ. ඒත් උන් උන්ගේ service එක දෙන්න ගස්වල අතු කපල line අවට සුද්ද කරනවා. ඒත් බලපන් මුන්ගේ cable වලයි කණු වලයි ගස්-වැල් එතිල කැලයක් කරල තියෙන්නේ. නිකමට බලපන් මේක උඹලගේ line එක එන කණු වලත් මෙහෙමද කියල. ඉතිං කොහෙද බං බිලත් අරන් අපට අරින ජතියක්නේ.
5 mins walata wada line eka down wela thibila thiyenne ekama eka parai. eth kalin adsl thiyeddi gahak watila wire kadila. ekath pahuwadama hadala dunna 
ehemath newe othana awula, dan ube line attenuation eka 55db , a kiyanne uba msan eke idan around 4km durakin inne. godak area walanam oya snr issues dan na mokada last end ekatama fibre karala thiyena nisa. ubata peo tv thiyenawada?
uba 512 eke idan neda maru une? speed eka wadi wenakota snr eka adu wenawa. kalin 512 nisa ubata awulak thiyenna nathuwa athi issara

mata nam mechchara kalekata ohoma case wela na, awulak wela call karath tech eken ehema payak athulatha call back karanawa. cable awulak ehema unath call karala dawasa athulatha kawuruhari gedarata enawa hadanna5 mins walata wada line eka down wela thibila thiyenne ekama eka parai. eth kalin adsl thiyeddi gahak watila wire kadila. ekath pahuwadama hadala dunna
![]()

අපෙ ලයින් මට මතක විදියට 98 වගේ ඇද්දෙ. ඒත් ADSL ගින්දර වගේ වැඩනෙ බංattenuation මීට වඩා අඩුවෙන් තිබ්බෙ ගන්නකොට බං. 36db වගේ ඉතිං බං ඒකට වැරදි කාරයො අපිද? මුන්ගෙ maintenance වල අවුලට? මුලින් එහෙම වෙන්නත්, පස්සේ මෙහෙම වෙන්නත්. ඇහුවම එහෙම තිබ්බ එක ඇයි මෙහෙම line condtion අවුලලු. ඉතිං යකෝ ඒක දැන් හදන්න ඕන අපිද උන්ද? අනික වයර් අදින එකා හිතන්නෙ මේකෙන් call ගන්න එක විතරයි කරන්නෙ කියල. ඉතිං මග කොහෙ හරි කැඩුනහම. joint ගොඩක් දානව මග දිගට. මුන්ගේ ඔලු කුරුවල්ද එතකොට කොහොමද බං condition OK වෙන්නේ?![]()

පැටියා;18864851 said:අපෙ ලයින් මට මතක විදියට 98 වගේ ඇද්දෙ. ඒත් ADSL ගින්දර වගේ වැඩනෙ බං![]()

![]()
SNR Margin:7.3 9.2 db
Line Attenuation:15.0 7.6 db
Data Rate:20477 1087 kbps
Max Rate:23080 1327 kbps
අනික දැන් ping එක කොහොමද UPPER 200ms ද? නැත්නම් below 200 ද?