ADSL observations and night time SNR margin drop

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඇයි බන් උබෙ වෙනස්..මගෙ Avg. :)
    SNR 31 ~ 33.7
    Line att: 17 ~ 18​

    34ihjxw.png

    අන්න මෙහෙම තමයි අපෙත් මුල් කාලේ. කොටසකට ඔහොම වෙන්නයි කොටසකට මෙහෙම වෙන්නෙයි ඇයි? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SNR 6 වැඩ තමා ඒත් ping එකක් දාපන් වෙනසක් නැද්ද කියල? :oo: මේක මට හිතෙන්නෙ මුන්ගේ trap එකක් බං මෙහෙම ඉස්සර line condition අඩු උනේ නැහැනේ. :dull:
    :yes: මොකක් හරි කොස්සක් තියනවා :dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ube line attenuation eka wadiy ban, raa weddi peo tv / internet usage ekath wadi wenawa ekai line condition eka adu wenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මේකෙ එකෙක් නූලක් දැම්ම නේද SLT එකේ වැඩ කරන එකෙක්ද කොහෙද? ඌ ඉන්නවනම් මේකට උත්තර දෙයිද? එහෙමත් නැත්නම් අනික් උන්ට වගේ සද්ද නැතුව ලිස්සයිද? :P

    මෙන්න උගෙ නූල http://www.elakiri.com/forum/showthread.php?t=1691666 හැබැයි update වෙලා නැහැ උත්තර නොදීමද කොහෙද? මෙහෙම තමයි 1212 එකේ එවුනුත් උත්තර නැති ප්‍රශ්න ඇහුවම cut කරනවා. :lol:
     
    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    මේකෙ එකෙක් නූලක් දැම්ම නේද SLT එකේ වැඩ කරන එකෙක්ද කොහෙද? ඌ ඉන්නවනම් මේකට උත්තර දෙයිද? එහෙමත් නැත්නම් අනික් උන්ට වගේ සද්ද නැතුව ලිස්සයිද? :P

    මෙන්න උගෙ නූල http://www.elakiri.com/forum/showthread.php?t=1691666 හැබැයි update වෙලා නැහැ උත්තර නොදීමද කොහෙද? මෙහෙම තමයි 1212 එකේ එවුනුත් උත්තර නැති ප්‍රශ්න ඇහුවම cut කරනවා. :lol:

    මටත් ඔක උනා එ නාකි ඇටකිච්චියි දන්නේ නැති උන්ම shape එකේ Cut කරනවා...Modern knowledge එකක් නැ උන්ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ube line attenuation eka wadiy ban, raa weddi peo tv / internet usage ekath wadi wenawa ekai line condition eka adu wenne

    ඇයි බං ඉතිං IP tv නිසානම් broadband user ට කෙලවෙන්නේ? මේ ප්‍රශ්න ඔක්කොම උන් IP tv දුන්න නිසාද?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඇයි බං ඉතිං IP tv නිසානම් broadband user ට කෙලවෙන්නේ? මේ ප්‍රශ්න ඔක්කොම උන් IP tv දුන්න නිසාද?

    ehemath newe othana awula, dan ube line attenuation eka 55db , a kiyanne uba msan eke idan around 4km durakin inne. godak area walanam oya snr issues dan na mokada last end ekatama fibre karala thiyena nisa. ubata peo tv thiyenawada?

    uba 512 eke idan neda maru une? speed eka wadi wenakota snr eka adu wenawa. kalin 512 nisa ubata awulak thiyenna nathuwa athi issara
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඇයි බං සේවාවක ගුණාත්මක භාවය කියන එක මුන්ට රැක ගන්න බැරි. අපි ලෙඩක් ආවම උන්ට වඳින්නෙ නැති ටික විතරයි. උදාහරනෙකට බලපන් CEB එක අව්වුල නැති තැනක් නෙමේ. ඒත් උන් උන්ගේ service එක දෙන්න ගස්වල අතු කපල line අවට සුද්ද කරනවා. ඒත් බලපන් මුන්ගේ cable වලයි කණු වලයි ගස්-වැල් එතිල කැලයක් කරල තියෙන්නේ. නිකමට බලපන් මේක උඹලගේ line එක එන කණු වලත් මෙහෙමද කියල. ඉතිං කොහෙද බං බිලත් අරන් අපට අරින ජතියක්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මෙන්න හරියටම රෑ 8 පැන්න විතරයි බඩු හරි :oo:

    attachment.php
     
    Attachments

    • Capture2.jpg
      Capture2.jpg
      12.5 KB · Views: 91

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඇයි බං සේවාවක ගුණාත්මක භාවය කියන එක මුන්ට රැක ගන්න බැරි. අපි ලෙඩක් ආවම උන්ට වඳින්නෙ නැති ටික විතරයි. උදාහරනෙකට බලපන් CEB එක අව්වුල නැති තැනක් නෙමේ. ඒත් උන් උන්ගේ service එක දෙන්න ගස්වල අතු කපල line අවට සුද්ද කරනවා. ඒත් බලපන් මුන්ගේ cable වලයි කණු වලයි ගස්-වැල් එතිල කැලයක් කරල තියෙන්නේ. නිකමට බලපන් මේක උඹලගේ line එක එන කණු වලත් මෙහෙමද කියල. ඉතිං කොහෙද බං බිලත් අරන් අපට අරින ජතියක්නේ.

    mata nam mechchara kalekata ohoma case wela na, awulak wela call karath tech eken ehema payak athulatha call back karanawa. cable awulak ehema unath call karala dawasa athulatha kawuruhari gedarata enawa hadanna :dull: 5 mins walata wada line eka down wela thibila thiyenne ekama eka parai. eth kalin adsl thiyeddi gahak watila wire kadila. ekath pahuwadama hadala dunna :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ehemath newe othana awula, dan ube line attenuation eka 55db , a kiyanne uba msan eke idan around 4km durakin inne. godak area walanam oya snr issues dan na mokada last end ekatama fibre karala thiyena nisa. ubata peo tv thiyenawada?

    uba 512 eke idan neda maru une? speed eka wadi wenakota snr eka adu wenawa. kalin 512 nisa ubata awulak thiyenna nathuwa athi issara

    attenuation මීට වඩා අඩුවෙන් තිබ්බෙ ගන්නකොට බං. 36db වගේ ඉතිං බං ඒකට වැරදි කාරයො අපිද? මුන්ගෙ maintenance වල අවුලට? මුලින් එහෙම වෙන්නත්, පස්සේ මෙහෙම වෙන්නත්. ඇහුවම එහෙම තිබ්බ එක ඇයි මෙහෙම line condtion අවුලලු. ඉතිං යකෝ ඒක දැන් හදන්න ඕන අපිද උන්ද? අනික වයර් අදින එකා හිතන්නෙ මේකෙන් call ගන්න එක විතරයි කරන්නෙ කියල. ඉතිං මග කොහෙ හරි කැඩුනහම. joint ගොඩක් දානව මග දිගට. මුන්ගේ ඔලු කුරුවල්ද එතකොට කොහොමද බං condition OK වෙන්නේ? :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    mata nam mechchara kalekata ohoma case wela na, awulak wela call karath tech eken ehema payak athulatha call back karanawa. cable awulak ehema unath call karala dawasa athulatha kawuruhari gedarata enawa hadanna :dull: 5 mins walata wada line eka down wela thibila thiyenne ekama eka parai. eth kalin adsl thiyeddi gahak watila wire kadila. ekath pahuwadama hadala dunna :dull:

    අන්න ඒකයි බං අවුල. උන් හැම customer ටම එක විදියට සලකන්නෙ නැති එක. :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attenuation මීට වඩා අඩුවෙන් තිබ්බෙ ගන්නකොට බං. 36db වගේ ඉතිං බං ඒකට වැරදි කාරයො අපිද? මුන්ගෙ maintenance වල අවුලට? මුලින් එහෙම වෙන්නත්, පස්සේ මෙහෙම වෙන්නත්. ඇහුවම එහෙම තිබ්බ එක ඇයි මෙහෙම line condtion අවුලලු. ඉතිං යකෝ ඒක දැන් හදන්න ඕන අපිද උන්ද? අනික වයර් අදින එකා හිතන්නෙ මේකෙන් call ගන්න එක විතරයි කරන්නෙ කියල. ඉතිං මග කොහෙ හරි කැඩුනහම. joint ගොඩක් දානව මග දිගට. මුන්ගේ ඔලු කුරුවල්ද එතකොට කොහොමද බං condition OK වෙන්නේ? :oo:
    අපෙ ලයින් මට මතක විදියට 98 වගේ ඇද්දෙ. ඒත් ADSL ගින්දර වගේ වැඩනෙ බං :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මොනවා නමුත් නොපෙනෙන මගුලක් වෙනව වගේ බං. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    පැටියා;18864851 said:
    අපෙ ලයින් මට මතක විදියට 98 වගේ ඇද්දෙ. ඒත් ADSL ගින්දර වගේ වැඩනෙ බං :cool:

    මාත් කියන්නේ 98 line එකක් ගැන තමා බං. :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    4604696363.png

    SNR Margin:7.3 9.2 db
    Line Attenuation:15.0 7.6 db
    Data Rate:20477 1087 kbps
    Max Rate:23080 1327 kbps

    දවල්ට SNR වැඩිද කොල්ලෝ උඹේ? :oo: අනික දැන් ping එක කොහොමද UPPER 200ms ද? නැත්නම් below 200 ද?
     
    Last edited: