මමත් ඔය දෙක විතරයි පාඩම් කරේ.
උබට 0 වරක් චක්කරේ කිය වෙනකන් පුලුවන්ද.? මට 0 වරක් 100 වෙනකන් පුලුවන්.
1 වරක් චක්කරෙ 1 වරක් 50 වෙනකන් පුලුවන්.![]()
දෙකම නමේට එනකං විතරයි බං පුළුවන්

මමත් ඔය දෙක විතරයි පාඩම් කරේ.
උබට 0 වරක් චක්කරේ කිය වෙනකන් පුලුවන්ද.? මට 0 වරක් 100 වෙනකන් පුලුවන්.
1 වරක් චක්කරෙ 1 වරක් 50 වෙනකන් පුලුවන්.![]()

හොදටම මදි කුකුලොහ්.!

ඉතිං බං අනික් ඔක්කොම හැදෙන්නෙ 0 - 9 වෙනකං ඉලක්කං වලින්නෙ..
0 - 9 පුළුවන් කියන්නෙ ඔක්කොම පුළුවන් කියන එකනෙ![]()
![]()
![]()
, එවගෙද චක්කරේ දැනගෙන හිටියම සුටුස් ගාල උත්තරේ කියන්න පුලුවන්.

එහෙම නෙමෙයි බන් දැන් හිතපන් 0 වරක් 85 හදන්න ඔන උනා කියල ඔකට ඉතින් කොලෙක ලියගෙන හදන්න එපැයි, එවගෙද චක්කරේ දැනගෙන හිටියම සුටුස් ගාල උත්තරේ කියන්න පුලුවන්.
![]()
![]()

0 වරක් 5 = 0
0 වරක් 8 = 0
00
මොන කොලද ඕක හිතෙන් හැදුවෑකිනෙ![]()
![]()

0 වරක් 5, 0 කියල කියල හිතේ තියගෙන් ඉදල 0 වරක් 8 බලන්න එපැයි. එතකොට මුල් එක අමතක උනොත්.
වරදින්න තියන ඉඩකඩ වැඩි.![]()

0 වරක් 5 = 0
0 වරක් 8 = 0
00
මොන කොලද ඕක හිතෙන් හැදුවෑකිනෙ![]()
![]()

උබ නම් හෙනම ගණන් පොරක් වගේ බන්...අපේ සිස්සත්ත ක්ලාස් එකේ ටීචර් ඔහොම නෙමේ කියල දුන්නේ..අපරාදේ..දැන් වැඩක් නැහැ...විභාගේ ඉවරනේ![]()

ඉතිං කොලේක ලියාගෙන හදනව![]()
උඹ කොච්චර කිව්වත් මං ඔච්චර පාඩම් කරන්නෑ නෑමයි![]()
![]()

එකපාරම වැඩිකරන්න කිව්වද ?![]()
ඒ දෙක වසරෙ කියාදෙන විදිහනෙ බං![]()
උඹ ගිහිං තියෙන්නෙ දෙකවසරෙ ටීච කෙනෙක් කරන ශිෂ්‍යත්ව පන්තියකට![]()
![]()
e unata e miss lassanai 
දෙකවසරෙ ටීච කෙනෙක්e unata e miss lassanai
![]()

දෙකවසරෙ ටීච කෙනෙක්e unata e miss lassanai
![]()
උබ නම් හෙනම ගණන් පොරක් වගේ බන්...අපේ සිස්සත්ත ක්ලාස් එකේ ටීචර් ඔහොම නෙමේ කියල දුන්නේ..අපරාදේ..දැන් වැඩක් නැහැ...විභාගේ ඉවරනේ![]()