ape paththe akka kenek marila

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මමත් ඔය දෙක විතරයි පාඩම් කරේ.

උබට 0 වරක් චක්කරේ කිය වෙනකන් පුලුවන්ද.? මට 0 වරක් 100 වෙනකන් පුලුවන්.

1 වරක් චක්කරෙ 1 වරක් 50 වෙනකන් පුලුවන්. :baffled:

දෙකම නමේට එනකං විතරයි බං පුළුවන් :sorry: :sorry:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:no::frown: හොදටම මදි කුකුලොහ්.!

ඉතිං බං අනික් ඔක්කොම හැදෙන්නෙ 0 - 9 වෙනකං ඉලක්කං වලින්නෙ..
0 - 9 පුළුවන් කියන්නෙ ඔක්කොම පුළුවන් කියන එකනෙ :D :D :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං බං අනික් ඔක්කොම හැදෙන්නෙ 0 - 9 වෙනකං ඉලක්කං වලින්නෙ..
    0 - 9 පුළුවන් කියන්නෙ ඔක්කොම පුළුවන් කියන එකනෙ :D :D :D

    එහෙම නෙමෙයි බන් දැන් හිතපන් 0 වරක් 85 හදන්න ඔන උනා කියල ඔකට ඉතින් කොලෙක ලියගෙන හදන්න එපැයි :dull:, එවගෙද චක්කරේ දැනගෙන හිටියම සුටුස් ගාල උත්තරේ කියන්න පුලුවන්. :D :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම නෙමෙයි බන් දැන් හිතපන් 0 වරක් 85 හදන්න ඔන උනා කියල ඔකට ඉතින් කොලෙක ලියගෙන හදන්න එපැයි :dull:, එවගෙද චක්කරේ දැනගෙන හිටියම සුටුස් ගාල උත්තරේ කියන්න පුලුවන්. :D :yes:

    0 වරක් 5 = 0
    0 වරක් 8 = 0
    00 :D
    මොන කොලද ඕක හිතෙන් හැදුවෑකිනෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    0 වරක් 5 = 0
    0 වරක් 8 = 0
    00 :D
    මොන කොලද ඕක හිතෙන් හැදුවෑකිනෙ :baffled: :baffled:

    0 වරක් 5, 0 කියල කියල හිතේ තියගෙන් ඉදල 0 වරක් 8 බලන්න එපැයි. එතකොට මුල් එක අමතක උනොත්. :baffled:

    වරදින්න තියන ඉඩකඩ වැඩි. :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    0 වරක් 5, 0 කියල කියල හිතේ තියගෙන් ඉදල 0 වරක් 8 බලන්න එපැයි. එතකොට මුල් එක අමතක උනොත්. :baffled:

    වරදින්න තියන ඉඩකඩ වැඩි. :no:

    ඉතිං කොලේක ලියාගෙන හදනව :dull: :dull:
    උඹ කොච්චර කිව්වත් මං ඔච්චර පාඩම් කරන්නෑ නෑමයි :dull: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    0 වරක් 5 = 0
    0 වරක් 8 = 0
    00 :D
    මොන කොලද ඕක හිතෙන් හැදුවෑකිනෙ :baffled: :baffled:

    උබ නම් හෙනම ගණන් පොරක් වගේ බන්...අපේ සිස්සත්ත ක්ලාස් එකේ ටීචර් ඔහොම නෙමේ කියල දුන්නේ..අපරාදේ..දැන් වැඩක් නැහැ...විභාගේ ඉවරනේ
    :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උබ නම් හෙනම ගණන් පොරක් වගේ බන්...අපේ සිස්සත්ත ක්ලාස් එකේ ටීචර් ඔහොම නෙමේ කියල දුන්නේ..අපරාදේ..දැන් වැඩක් නැහැ...විභාගේ ඉවරනේ
    :(

    එකපාරම වැඩිකරන්න කිව්වද ? :shocked: :shocked:
    ඒ දෙක වසරෙ කියාදෙන විදිහනෙ බං :sorry: :sorry:
    උඹ ගිහිං තියෙන්නෙ දෙකවසරෙ ටීච කෙනෙක් කරන ශිෂ්‍යත්ව පන්තියකට :no: :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එකපාරම වැඩිකරන්න කිව්වද ? :shocked: :shocked:
    ඒ දෙක වසරෙ කියාදෙන විදිහනෙ බං :sorry: :sorry:
    උඹ ගිහිං තියෙන්නෙ දෙකවසරෙ ටීච කෙනෙක් කරන ශිෂ්‍යත්ව පන්තියකට :no: :no:

    දෙකවසරෙ ටීච කෙනෙක් :( e unata e miss lassanai :(
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?

    උබ නම් හෙනම ගණන් පොරක් වගේ බන්...අපේ සිස්සත්ත ක්ලාස් එකේ ටීචර් ඔහොම නෙමේ කියල දුන්නේ..අපරාදේ..දැන් වැඩක් නැහැ...විභාගේ ඉවරනේ
    :(

    කමක් නැ recorrection දාල, revision පලයන් :P