දැන් ඔක ඊයෙත් කාතා කරේ මචං උබ පි එම් කියක් දැම්මත පබ්ලික් දාපු එක හොදයි මචන් කට්ටියකේ අයිඩියා අහගන්න පුලුවන් නේ මම නම් කියන්නේ උබ කියන හැටියට සල්ලිත් තියෙනවනම් වහන ගෙවල් තියෙනවා නම් අය උබට හම්බ කරන්න ඔන නැහැ උබේ ලබයිගෙත් ලමයිට ඇතිනේ බං ජිවත් වෙන්න ,අනික කලින් මිනිහා වෙන එකක් පස්සෙ ගිහින් මේ කසාදේ කැඩුනා නම් කෙල්ල ගේ වරදක් නැහැ බන් ඔන්න ඔහේ උබ කරපන් මම නම් කියන්නේ ගැනුයි වහනයි ගද්දි අනිත් උන්ගෙන් අහන්න එපා උබට කැමති එක උබ කරපන්.
වයසින් වැඩිමහල් දරුවන් නැති දික්කසාද කෙල්ලක් සමග විවාහවීම ගැන උබල මොකද හිතන්නේ. කෙල්ල නම් මාරම හොට්.
මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් .
මූ බැන්ද ගෑනිට කියයි ද දන්නේ නෑ ජින්ගි චිකා එක කරද්දී "මේක මම කරන්නේ educational purpose එකට විතරයි" කියලා 