ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    man oka daan idala iye pereda remove karala damma ban.
    mata therenne na play karanda :oo:

    :eek::eek::eek::eek:
    එච්චර අමාරුවක් නෑ බන් .. එකම වෙනස උබ join වෙන server එකේ සෙල්ලන් කරන game mode එක අනුව වෙනස් වෙනවා ..

    free roam සර්වර් එකක් නං server එකට join වෙලා f1 ඔබල බලපන් .. free roam කියන්න objective එකක් නෑ .. ඔහේ නිකන් ආතල් ගන්න තියෙන්නේ !

    stealth server එකක් නං ඉතින් COD වගේ තමයි .. දෙපැත්ත බෙදිලා මරාගන්න තියෙන්නේ !

    තව ගොඩක් mods තියෙනව ඉතින් ! :dull:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,190
    6,049
    113

    rock_80_anim_gif.gif