Nozia Karomatullah (nago nago)

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Birth name Nozia Karomatullah
Born 7 February 1988 (age 27)
Doshanbe, Tajikistan
Genres Pop
Dance
Occupation(s) Singer
Instruments Tajik and Hindi tabla
Years active 2010 – today
Labels Various


sQWY0WatKOc.jpg

Noziya-Karomatullo-Be-Tu-500x500.jpg


249415_103700366456130_608358188_n.jpg

[
:love:මේ නගාගේ ජනප්‍රියම සිංදුව නගෝ නගෝ සංගිතයට භාෂාවක් නැහැ හතවටට බ්‍රේක් නැහැ :love:



සිංදුවේ තේරුම

මේයා ටාජික්ස්ටාන් වල දුප්පත් ගම්මනෙකින් තමයි සුපර්ස්ටා වගේ එකකින් තේරිලා එන්නේ, ඉතින් මේයට අම්මා සල්ලි දිලා පොඩි කාලේ කඩේන් බඩු ගේන්න ඒ සල්ලි ටික මගදි නැති කරන් අඩ අඩා කියනවා , ඒයා කියන්නේ සිංදුවක් විදියට එක දැකල අයියාකෙනෙක් මෙයාගේ හැකියාව දැකල මේ තරගේට ඉදිරිපත් කරනවා එයාගේ සම්පුර්න වියදමෙන් , ඉතින් අන්තිමට මේයා එ තරගෙන් දිනනවා පස්සේ අහන්න ලැබෙනව ඒ අයියා මෙගාගේ ෆයිනල් තරගය බලනන් එන අතරමගදි අනතුරකින් මියගින් කියලා ඉතාමත් දුක් සහගත කතවක්.



:angry:හැරෙන තැපැලෙන අපේ ජොකියෙක් මේ සිංදුවට දිලා වැඩේ :angry:

green%20www.aluth.com.gif


up+down+anim.gif


149xct10.gif


A1TUtiA.gif
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචන්.. :D ඔය අපේ එකෙක් ගහපූ ගූ ගොඩක් වගේ සින්දුවය බැනලා කමෙන්ට් එකක් දැම්ම මං. තාම තියනවද දන්නෑ..:P
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Mamath pissuwen wage oya song eka ahuwa . Me video ake dance ekata pissu watenawa. :cool::cool::cool::cool::love::love::love::love::love::love::love::love::love:




    nagu nagu

    Boz dilam taronaҳoi sabz mesaroyad
    Panҷai gul labzanaro boz mekushoyad

    Boz ҳamma parandaҳo muntazirī dastan
    Baroi dona chinishon parpa bar nishastan
    2kh

    Nagu, nagu, ki shabi siyoҳ zaҳr nameshad
    nagu nagu, ki zi-dil ҳambadar nameshad

    Biyo, ki boġ, chi kˌadar sabzu ay dubor nist
    Rūzi bo tu budana ҳamma zindagonist
    2kh

    Oҳ nagu, ҳavas ast, ishki nav rasida
    Khuni dil ast, ki ba sūz ba tanam damidam
    Oҳ biyo, ki ҳanūz dasti sard bepoīist
    Ba shaҳi guboni ishkˌro rasida ????



    Don't say again

    Drip-drop, rain is starting....their faces will get wet
    From your whims...two little eyes of yours will get wet
    Little love of yours will begin

    And don't say, don't say, don't say it won't happen
    And plz come again, don't go, don't go away from me
    And plz come again.. if you won't i will get anxious

    My love, my love, my love...

    Until my heart will be ready..little love of yours will be deeply mad
    My congrats my dear
    Little love of your has emerged... to accompany your pain and sorrow

    And plz come again, don't say, don't say it won't happen
    And plz come again, don't go, don't go away from me
    And plz come again.. if you won't i will get anxious

    And don't say, don't say, don't say it won't happen
    And plz come again, don't go, don't go away from me
    And plz come again.. if you won't i will get anxious

    My love, my love, my love..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ඔය එක කොපියක් බන් තව ගෑනියෙක් කියන වෙන කොපියකුත් තියනවා අපේ උන් නම් කියලා වැඩක් නෑ
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    sorry machan me thread eka kohomada delete karanne dan ? :sorry:

    pissuda ban thota..ekek kiuwa kiyala delete karanna.
    uba hithuwada hama ekama online innawa kiyala.balapu nathi ayath innawa...watinawa eka nisa..delete karanna epa ehema..e post eka dapu welawe hitiya ayatath ahuwenne nathuwa athi samahra ayata..balapan mn dakketh na..e wage thamai thawa aya.. :)